ඔසී යන්න ඕනි නෑ බන් එක්කෝ එහෙනම්මචං නිව් සීලන්ඩ් ගැනත් පුලුවන් නම් දාපන්..
නිව්සීලන්ඩ් වල උඩට වෙන්න ඕසොන් ස්ථරයේ හිලක් තියෙනවා බන්. ලොකු හානියක් නම් නෑ නමුත් නමුත් පොඩ්ඩක් පිච්චෙන්න පුලුවන් වැඩියි කියනවා. දකුණු පැත්තේ තමයි මේක තියෙනවා කියන්නේ.
ඕසොන් ස්ථරයේ හිලක් තියෙන කොට උබ දන්නවනේ, සමේ පිළිකා එන්න පුලුවන්, ඇග පිච්චෙනවා වැඩි වෙන්න පුලුවන්. ඒක නිසා නිව්සීලන්ඩ් උනත් ඒ තරම් හොද නෑ. හොදම දේ තමයි යුරෝප් යූනියන් එකේ රටකට පැනගන්න එක, එක රටක සිටිසන් ගත්තොත් අනෙක් යුරෝප් යූනියන් රටවල උනත් එතකොට ජොබ් කරන්න පුලුවන් මම දන්න විදියට, නමුත් ලෝ එක පොඩ්ඩක් වෙනස් වෙයි රටෙන් රටට.
Last edited:
මචං නිව් සීලන්ඩ් ගැනත් පුලුවන් නම් දාපන්..
+13
maduruwo hama thanama?
mehe epa wenawa.yanna tanakuth ne.dupathaka hirawela wage.
yanna epa paththa palathe