PR aran ona magulak passe karanna kiyapan.PR gattama innama one kiyala deyak nane.aye ona kaleka yanna puluwanne.
මෙන්න මේක තමා මාත් කියන්නෙ. මේ නිකන් වගේ PR දීල දාන කාලෙ ගන්න ට්රයි කරේ නෑ කියන්නෙ පව තමයි එක අතකින්. මොකද පහු වෙලා ගන්න හිතුනොත් ගන්න බැරි වෙයි කොල්ලට හොඳ කොලිෆිකේෂන් නැත්තං. අනික වයසට පොයින්ට් අඩුවෙන එක ඌට දැනටම පටන් අරන් තියෙන්නෙ. කෙල්ල වෙන් උනොත් එයාගෙ උදවුවෙන් රට පැනගන්න තිබුණ චාන්ස් එකත් නෑ.
ගිහින් කෙල්ලගෙ අම්මලා එක්ක ඉන්න ඕන නෑ කැමති නැත්තං. 99.99% අවස්ථාවල එහෙම ඉන්නෙත් නෑ. හැබැයි මුලදි එහෙම ඉන්න තැනක් තියෙනව කියන්නෙම stress free. පට්ට ගානක් අතේ ඉතුරුත් වෙයි වෙන තැනකට යන්න.
ඒ නිසා හොඳම වැඩේ තමයි දැන් PR ගන්න ඇප්ලයි කරන එක. Agriculture වලට ඩිමාන්ඩ් එකත් හොඳයි දන්න තරමින් අඩු පොයින්ට් ගානකට චාන්ස් එකක් වදින්න ඉඩ වැඩියි.
දෙන්නම EOI 2k දාන්න. English 20 ගානෙ ගන්න ට්රයි කරන්න. දෙන්නටම එකට test එකට ලේස්ති වෙන්නත් පුලුවන් එතකොට. දෙන්නටම partner points උත් complete.
ගියාට පස්සෙ කෙල්ල වෙන් උනොත් වෙන එකක් බැන්දා. සරලයි. PR එකත් තියෙන නිසා මාකට් එක වැඩියි. Lifetime Ausi ඉන්නත් පුලුවන් ඕන නං යන්නත් පුලුවන්. Win win situation
