ඕසි එපාවුනා

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,108
    113
    ow ban
    show off life brown skin nisa suddo ganng ganne naha
    youtube karala engagement eka balanne ekay
    athhtama ekath karumayak thama
    karanna deyak naha
     
    • Sad
    Reactions: basooka

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama





    සිරාවටම මෙහෙම අනාත පොන්න ජීවිතද ගෙවන්නෙ මුන්

    යකෝ දැන් ඔය වස්තිලා විනිලා හිටියට ඔය කලාව මුලින් පටන් ගත්තේ ගප්පියා. ඕකගේ හොද කන්ටෙන්ට් තිබ්බා ඉස්සර.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Student giya ewalin okkoma maninna epaa

    mahansi wela honda thanakata apu PR/ Citizen dapu minissu ona tharam inne bung oya hondata :rolleyes:

    PR thiyanawa nam, mahansi wena ekake ta honda ratak bung Australia
     
    • Like
    Reactions: shenat

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ow ban
    show off life brown skin nisa suddo ganng ganne naha
    youtube karala engagement eka balanne ekay
    athhtama ekath karumayak thama
    karanna deyak naha
    eka atta
    ගප්පිය අලුතින් වීඩියෝ කරනවද දැන්...
    2019 ekak
    යකෝ දැන් ඔය වස්තිලා විනිලා හිටියට ඔය කලාව මුලින් පටන් ගත්තේ ගප්පියා. ඕකගේ හොද කන්ටෙන්ට් තිබ්බා ඉස්සර.
    ow dannawa
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මගේ යාලුවෙක් Australia ගියා නම සුමින්ද, ඌට කෝල් කරපුවාම "Yes , Speaking Lat Sumi" කියලා කියපි ( Joked) ....ඇයි කියපුවාම ආපු ගමන් හම්බුන එකම රස්සාව ඒකලු. දැන් නම් ඌබර් දුවනවා....
     
    • Like
    Reactions: ChoronaSottiya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ඔසී ගොඩක් උන් බොරු පොෂ් තමා, ඕකුන් එහේ ගියාට බලපංකෝ කිඹුල බනිස් එකේ ඉඳන් ලංකාවේ ඒවා කන්නේ. සුද්දොංගෙ ගූ හෝදලා මෙහේ උන්ට පොර ටෝක් දෙනවා. සුද්දො එක්ක ආස්සරේට අපේ උන්ව ගන්නෙ නෑ හොඳි ගඳයි කියලා කින්ඩි දානවා. ලැට් හෝදලා පිඟන් හෝදලා පොෂ් සීන්ස් එකේ ඉන්න පොන්න පකයලා මෙහේ ඉද්දි ගෙදර කාපු පිඟානේ හෝදපු නැති උන් ගොඩක්. ඕවම තමා රිටන් ලැබෙන්නේ. මම කියනවට බලපං ෆේස්බුක් එකේ ඔසී කොල්ලෝ ගෘප් එක. ඒකේ ඇඩ්මින් පකයා හෙන පොර ටෝක් දුන්නට ඌත් අනාත පොන්නයෙක්.
    https://www.facebook.com/aussiekollo

    as.PNG


    ඔය පකයට ලංකාවේ ෆ්රීලාන්ස් කරන උන් එක්ක පට්ට මලක් තියෙන්නේ. ඕකා මාසෙකට සැරයක් කින්ඩියක් දානවමයි. ඒත් අපි නම් දෙයියනේ කියලා සුද්දන්ට රුපියල් 100 එක අඩුම ලක්ෂ 10ටවත් දීලා පට්ට ආතල් එකේ ඉන්නවා. මේකෙත් ත්‍රෙඩ් දාලා රට ගිය උන් ලොකු කමෙන්ට් දායි ඒත් ඇත්තටම AU$5000ක් හොයන උන් ගොඩක් අඩුයි. පකේ ලංකාව කිව්වට මට නම් මේක පට්ට.
    මම දැන් මාස 2කින් විතර මේකේ $ වික්කේ නැත්තේ මේ වෙද්දි ඔසී පකයොන්ට $50k විතර ෆීස් ගෙවන්න එක එකාට යවලා තියෙනවා, පව් බං මහ මිනිස්සු සමහරු ගෙවල් දොරවල් උකස් තියලා.


    ආහ් හොඳම ආතල් එක තමා අපේ අඳුරන පොරක්. ටෙලිකොම් එකේ උඩම ලෙවල් එකේ පෝස්ට් එකක් කරේ අපි ඉස්කෝලෙ යද්දිත් ඌට ලක්ෂයකට වඩා පඩි. කාටවත් උදව් කලේ නෑ කපටි කමට හිනා වෙලා බොරු ගහලා සේප් වෙන ඩයල් එකක්ප. කය උගේ කෙල්ලො දෙන්නම ඔසී යැව්වා. අන්තිමේදී කෙල්ලො දෙන්නට සල්ලි යවන්න ගේ කුලියට දුන්නා පස්සේ ඒක උකස් කරලා කුලීයට ඉන්න උන්ගෙන් තමා සල්ලි දීලා කෑම කෑවේ. පොඩි කෙල්ල ඔසී බඩුවක් දැං ඒකි නයිට් ක්ලබ් හන්ටර් කෙනෙක් සුද්දොයි පද්දොයි ඔක්කොම කෙලිනවා ඩේලි. ඒකිට තවත් සල්ලි මදිලු. මුලින් උන් දෙන්නත් ලැට් හෝදලා පස්සේ අර පොඩි කෙල්ල වේසකම පටන් ගත්තා. අර පකයයි නෝනයි අනාතයි. දැන් නෝනා නෑදෑ ගෙදරක ලමයි බලනවා වැඩ කරනවා. අර පකයා රෙස්ටුරන්ට් එකක කැෂියර්. ගිය මාසේ මගෙන් $8400ක් යවාගත්තා කෙල්ලො දෙන්නට. ඒකත් ණයට. හොඳම සීන්ස් එක ඒක යවලා මුන් ඔසී ගිහින් ආවා. ෆේස්බුක් එකේ පොටෝ ටිකක් දාල තිබ්බ යකෝ මුන් පට්ට ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන විදියට. තාම මගේ සල්ලි සත පහක් ලැබුණේ නෑ.


    තව එකක් මගේ ෆස්ට් ලව් එක කොල්ලෙක් සෙට් කරන් ඔසී ගියා අක්ක ඔසී ඉන්නෙ කියලා. යන්න කලින් දඩිබිඩියේ බැන්දා. බැලින්නම් කොල්ලට ඕලෙවල්වත් නෑ කෙල්ලගෙ පිහිටෙන් රට පැන්නා. එහේ ටැෆේ ඉන්ස්ටිටියුට් එකක ආගන්තුක සත්කාරය ගැන කරා ඒකි ෂෙඩ් එකක තෙල් ගහන ගමන් කොල්ලා කුස්සියක අත් වැඩ. දැන් නම් යන්තම් රෙස්ටුරන්ට් එකක කෝකියෙක් අරූ කෙල්ල පොඩි මොටෙල් එකක රිසෙප්ෂනිස්ට්. පකයලා ඒ උනාට ඉන්නේ මගෙ අම්මෝ ක්වීන්ස්ලන්ඩ් වල ඉඩම් හිමි වැවිලිකාරයෝ වගේ :lol: :lol: