ඕසි ගියත් පුරුද්ද අත්අරින්න බෑ..🤦‍♂️

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ දඹ , හම්බ, කලු හැත්ත රෙද්ද අස්සේ දාගෙන සුද්දොන්ට රෙවිලා ඉන්නේ. :LOL: :LOL:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ඉතින් ඇත්තනේ. උ අර ගෙයක් ඇතුලට ගිහින් රෙන්නද? පේන තෙක් මානෙක ලැට් එකක් නෑ.. ගස් තමයි එයාලට කදිම තෝතැන්නක් හදන්නේ...
     
    • Haha
    Reactions: clumsyhulk