ඔව්, 100% එකඟයි.මෙකේ ටිකක් ඇරියස් එකක් එක්ක කෙරන කතාවක්. ඕස්ට්‍රේලියාවෙ ස්ටුඩන්ට් යන සැලකිය යුතු කොටසක් ක්ලීනින් ජොබ්, මැගසින් බෙදනවා, පාට් ටයිම් ට්‍රක්/ඩිලිවරි වෙයකල් එලවනවා වගේ දේවල් කරනවා. එහෙම කරන කරපු අය එක විවුර්තව කියනවා කවුරුවත් ලැජ්ජා වෙන්න හේතුවක් කියල සලකන්නේ නෑ.
Educationally & professionally qualified නම් හොද ජොබ් එකක් කරන්න පුලුවන්. එහෙම උනහම මෙයා කියන විදියට AUD 240 ට පාට් ටයිම් කරන්න තරන් කාටවත් අහේනියක් වෙන්නෙ නෑ. Sat & Sun දෙකත් දවසම වැඩ කරල enjoy කරනවා කියන්නේ සොරි ටෝක් තමයි.
මගෙත් යාලුවෝ ඉන්නවා උන් මට බනිනවා උබ කාලේ නාස්ති කරනවා අමතර දෙයක් කරන්නේ නෑ ගගා... මෙහෙ කොච්චර හම්බ කරන්න පුළුවන් විදි තියෙනවද, අරකයි මේකයි ..ඔව්, 100% එකඟයි.
ප්‍රාඩෝ එක ලොකු වාහනයක් කියලා හිතන, රෙස්ටොරන්ට් එකකින් කනවා කියන එක ලොකු දෙයක් හැටියට කියන කෙනෙක්.
සුමානේ දවස් පහ ඔෆිස් එකේ වැඩ කරලා, සති අන්තේ දවස් දෙක රෙස්ටොරන්ට් එකක වැඩ කරන කෙනෙකුට රස්සාව කරනවා මිසක් "ජීවත් වෙන්න" කාලයක් නැති බව වත් මෙයා දන්නේ නැහැ.
මෙයා හිතාගෙන ඉන්නේ සති අන්ත දවස් දෙකම පාට් ටයිම් ජොබ් එකක් කරලා $480ක් (අඩුම තරමින් 30 x 8 කියන එකවත් 240 x 2 කියන එකවත් මනෝමයෙන් කරගන්න බැරි තරම් කෙනෙක්) හොයන එක මහා ලොකු දෙයක් කියලයි.
ශාමරා වික්‍රමනායක වගේ කෙනෙක් හම්බ කරන පඩිය (මාසෙකට 2M විතර/ 23.7M per year) ගැන නම් මේ විදියට පම්පෝරි ගැහුවට කමක් නැහැ. හැබැයි ඒ වගේ මිනිස්සු හම්බ කරලා වියදම් කරලා ජීවිතේ විඳිනවා මිසක් කයිවාරු ගහන්නේ නැහැ.
ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා.මේ මොන කරුම ජීවිතයක්ද?
මගෙත් යාලුවෝ ඉන්නවා උන් මට බනිනවා උබ කාලේ නාස්ති කරනවා අමතර දෙයක් කරන්නේ නෑ ගගා... මෙහෙ කොච්චර හම්බ කරන්න පුළුවන් විදි තියෙනවද, අරකයි මේකයි ..
උන්ට එක්කෝ ඔෆිස් ජොබ් එකේ පඩි මදි නැත්තං ගෙවල් වල ඉන්න බැරි තරම් ප්‍රශ්න ඇති....
------ Post added on Dec 4, 2022 at 6:44 AM
බොරු නේද?ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා.
මම 2008 දී රස්සාවෙන් අස්වෙලා, ගේත් විකුනලා දාලා මුළු පවුල පිටින්ම පිටිසර පළාතකට ගිහිල්ලා රස්සාවක් නොකර (dole එකෙන් ඉඳලා) අවුරුදු දෙකක් ජීවිතය වින්දා. රට පුරාමත්, රට රටවලත්, කිහිප වරක් ලංකාවටත් ගිහිල්ලා විනෝදයෙන් හිටියා. ඊට පසුවත් නැවත රැකියාවකට ගියත්, කිසිම වගකීමක් නැති සරල පහසු රස්සාවක් අඩු පඩියකට කරගෙන ඉන්නවා.
ඔයාට වගේ මගෙත් බැචාලා , යාළුවො එහෙම කියන්නේ මට පිස්සු කියලයි.
ube story eka ahanna asai. dapanko thread ekakජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා.
මම 2008 දී රස්සාවෙන් අස්වෙලා, ගේත් විකුනලා දාලා මුළු පවුල පිටින්ම පිටිසර පළාතකට ගිහිල්ලා රස්සාවක් නොකර (dole එකෙන් ඉඳලා) අවුරුදු දෙකක් ජීවිතය වින්දා. රට පුරාමත්, රට රටවලත්, කිහිප වරක් ලංකාවටත් ගිහිල්ලා විනෝදයෙන් හිටියා. ඊට පසුවත් නැවත රැකියාවකට ගියත්, කිසිම වගකීමක් නැති සරල පහසු රස්සාවක් අඩු පඩියකට කරගෙන ඉන්නවා.
ඔයාට වගේ මගෙත් බැචාලා , යාළුවො එහෙම කියන්නේ මට පිස්සු කියලයි.