ඕසී වල හම්බකරන හැටි..💲❤️

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මෙකේ ටිකක් ඇරියස් එකක් එක්ක කෙරන කතාවක්. ඕස්ට්‍රේලියාවෙ ස්ටුඩන්ට් යන සැලකිය යුතු කොටසක් ක්ලීනින් ජොබ්, මැගසින් බෙදනවා, පාට් ටයිම් ට්‍රක්/ඩිලිවරි වෙයකල් එලවනවා වගේ දේවල් කරනවා. එහෙම කරන කරපු අය එක විවුර්තව කියනවා කවුරුවත් ලැජ්ජා වෙන්න හේතුවක් කියල සලකන්නේ නෑ.
    Educationally & professionally qualified නම් හොද ජොබ් එකක් කරන්න පුලුවන්. එහෙම උනහම මෙයා කියන විදියට AUD 240 ට පාට් ටයිම් කරන්න තරන් කාටවත් අහේනියක් වෙන්නෙ නෑ. Sat & Sun දෙකත් දවසම වැඩ කරල enjoy කරනවා කියන්නේ සොරි ටෝක් තමයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    ඔව්, 100% එකඟයි.

    ප්‍රාඩෝ එක ලොකු වාහනයක් කියලා හිතන, රෙස්ටොරන්ට් එකකින් කනවා කියන එක ලොකු දෙයක් හැටියට කියන කෙනෙක්.

    සුමානේ දවස් පහ ඔෆිස් එකේ වැඩ කරලා, සති අන්තේ දවස් දෙක රෙස්ටොරන්ට් එකක වැඩ කරන කෙනෙකුට රස්සාව කරනවා මිසක් "ජීවත් වෙන්න" කාලයක් නැති බව වත් මෙයා දන්නේ නැහැ.

    මෙයා හිතාගෙන ඉන්නේ සති අන්ත දවස් දෙකම පාට් ටයිම් ජොබ් එකක් කරලා $480ක් (අඩුම තරමින් 30 x 8 කියන එකවත් 240 x 2 කියන එකවත් මනෝමයෙන් කරගන්න බැරි තරම් කෙනෙක්) හොයන එක මහා ලොකු දෙයක් කියලයි.

    ශාමරා වික්‍රමනායක වගේ කෙනෙක් හම්බ කරන පඩිය (මාසෙකට 2M විතර/ 23.7M per year) ගැන නම් මේ විදියට පම්පෝරි ගැහුවට කමක් නැහැ. හැබැයි ඒ වගේ මිනිස්සු හම්බ කරලා වියදම් කරලා ජීවිතේ විඳිනවා මිසක් කයිවාරු ගහන්නේ නැහැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,143
    113
    මේ මොන කරුම ජීවිතයක්ද?

    මගෙත් යාලුවෝ ඉන්නවා උන් මට බනිනවා උබ කාලේ නාස්ති කරනවා අමතර දෙයක් කරන්නේ නෑ ගගා... මෙහෙ කොච්චර හම්බ කරන්න පුළුවන් විදි තියෙනවද, අරකයි මේකයි ..
    උන්ට එක්කෝ ඔෆිස් ජොබ් එකේ පඩි මදි නැත්තං ගෙවල් වල ඉන්න බැරි තරම් ප්‍රශ්න ඇති....
    ------ Post added on Dec 4, 2022 at 6:44 AM
     
    ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා.

    මම 2008 දී රස්සාවෙන් අස්වෙලා, ගේත් විකුනලා දාලා මුළු පවුල පිටින්ම පිටිසර පළාතකට ගිහිල්ලා රස්සාවක් නොකර (dole එකෙන් ඉඳලා) අවුරුදු දෙකක් ජීවිතය වින්දා. රට පුරාමත්, රට රටවලත්, කිහිප වරක් ලංකාවටත් ගිහිල්ලා විනෝදයෙන් හිටියා. ඊට පසුවත් නැවත රැකියාවකට ගියත්, කිසිම වගකීමක් නැති සරල පහසු රස්සාවක් අඩු පඩියකට කරගෙන ඉන්නවා.

    ඔයාට වගේ මගෙත් බැචාලා , යාළුවො එහෙම කියන්නේ මට පිස්සු කියලයි.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816

    බොරු නේද? :unsure:
     
    • Like
    Reactions: rskoora and dxx

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කොච්චර හම්බ කරත්, කොච්චර ලක්සරි විදියට හිටියත් මිනිහෙක්ට ජීවත් වෙන්න තියෙන්නෙ උපරිම දවස් 30,000 වගේ නෙ. ඕකෙනුත් ඇත්තටම ජීවත් වෙන්න තියෙන්නෙ පොඩිම පොඩි කාලයයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    පැයට 30ට පුක දෙන ගමන්ද මූ මේ ටෝක්ස් දෙන්නෙ ? මම දන්න විදියට නම් ඔසී වල සති අන්තයේ වැඩ කරනකොට 2X පඩි දෙනව නම් මූ 30කට වැඩ කරන්නෙ ඇයි ?

    සතියෙ ජොබ් එකක් කරනව නම් අනික මොකටද ඔච්චර නහින්නෙ වෙන අහිංසකයෙක්ට කරන්න තියන ජොබ් එකක්නෙ මේ.

    මේ මම වගේ සැපේ 12 වෙනකන් නිදා ගන්නව නැත්තන් ආතල් කෑලේකට රින්ගලා ට්‍රෙකින් පාරක් වගේ දාල සැපේ ඉන්න පුලුවන්නෙ. ජිවිතෙ කියන්නෙ සල්ලිම නෙවෙයි.

    සල්ලි වියදම් නොකර හිතට සැනසීමක් ගන්න කොච්චර නම් දේ කරන්න පුලුවන්ද. එලියට බැහැල සතියකට එක දවසක පැය 7-8කට ෆෝන් සයිලන්ට් කරල ටිකක් ඇවිදපන්. සතයක් වියදම් නොකර මානසික සුවයක් ගන්න පුලුවන්. වෙනත් රටක නම් ජීවත් වෙන්නෙ අලුත් දැකල නැති දේ හොයන් ගිහින් බලපන්. අකවුන්ට් එකේ 0 ගාන කීය උනත් වැඩක් නෑ වෙලාව ඉවර උනාම වලකජ්ජ ගහනව හැමෝම. එදාට සති අන්තෙ රෙස්ටුරන්ට් එකක පුක ඉරාගෙන වැඩ කරල සොච්චමක් හෙව්වද නැද්ද කියන එක අදාලම නෑ. මැරෙන්න මොහොතකට කලින් හිතෙන්න තියාගනින් මොනවා උනත් මම ජීවත් වෙන කාලෙ නිදහසේ ජීවත් උනානේ කියන එක. එහෙම හිතන්න ගත්තම උබලගෙ ඔය තියන කරවල වෙලා පුක් මූඩ් ගහපු මූනු වලට ටික ටික ප්‍රියමනාප හිනාවක් එන්න පටන් ගනී. එහෙම වෙනකොට අලුත් අවස්ථාවන් එන්න ගනී. මොකද කවුරුත් කැමති සහ කුතුහලයට පත් වෙනව පොසිටිව් මයිඩ් එකක ඉන්න කෙනෙක් මුන ගැහුනම.

    DSC0177.jpg

    DSC0216.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අාණ්ඩුවට බැණ බැණ වැඩක් නෑ කිය කිය මේ පොන්නය වෙන රටක ඉන්නව.අර කුණු දානකොට කියපු කථාව බලපංකො..ඕසි වලත් මිනිස්සුද දන්නෙ නෑ ඒ තැන් වෙන වෙනම පිලිවෙලට හදාගෙන තියෙන්නේ..පෙරේත ගූ පොන්නය
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා.

    මම 2008 දී රස්සාවෙන් අස්වෙලා, ගේත් විකුනලා දාලා මුළු පවුල පිටින්ම පිටිසර පළාතකට ගිහිල්ලා රස්සාවක් නොකර (dole එකෙන් ඉඳලා) අවුරුදු දෙකක් ජීවිතය වින්දා. රට පුරාමත්, රට රටවලත්, කිහිප වරක් ලංකාවටත් ගිහිල්ලා විනෝදයෙන් හිටියා. ඊට පසුවත් නැවත රැකියාවකට ගියත්, කිසිම වගකීමක් නැති සරල පහසු රස්සාවක් අඩු පඩියකට කරගෙන ඉන්නවා.

    ඔයාට වගේ මගෙත් බැචාලා , යාළුවො එහෙම කියන්නේ මට පිස්සු කියලයි.
    ube story eka ahanna asai. dapanko thread ekak