ඖෂධ පනත ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මත වෙලා..
එතකොට ඖෂධ පනතට විරුද්ධව ඡන්දය දුන්නු එකා කව්ද සිඞ්හලු ? :eek:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද බං.....
    කනින් කොනින් එන ආරංචි වල හැටියට අර කලින් නැති වෙච්ච ඖෂධ පනත අහලකින් මේක නැතිලු!
    ඖෂධ පනතක් ඕන 1- ලංකාවට එන ලෝ කොලිටි බෙහෙත් නතර කරන්න. 2- සමාගම් වලට විකිනිච්ච උන් ලෙඩ්ඩුන් ගේ ඉහමොළ හූරං කන එක නවත්තන්න. 3- ඖෂධ මිල පාලනය කරන්න....

    මොකුත් නෑ වගේ හැබැයි මේකේ......
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මංද බං.....
    කනින් කොනින් එන ආරංචි වල හැටියට අර කලින් නැති වෙච්ච ඖෂධ පනත අහලකින් මේක නැතිලු!
    ඖෂධ පනතක් ඕන 1- ලංකාවට එන ලෝ කොලිටි බෙහෙත් නතර කරන්න. 2- සමාගම් වලට විකිනිච්ච උන් ලෙඩ්ඩුන් ගේ ඉහමොළ හූරං කන එක නවත්තන්න. 3- ඖෂධ මිල පාලනය කරන්න....

    මොකුත් නෑ වගේ හැබැයි මේකේ......

    :O උඹ කියෙව්වද ? :( එතකොට තියෙන්නෙ මොනාද බං ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :O උඹ කියෙව්වද ? :( එතකොට තියෙන්නෙ මොනාද බං ?
    පාර්ලිමේන්තුවේ ටිකක් ඉහල තැනක ඉන්නවා ක්ලාස්මේට් කෙනෙක්......
    ඌ කිව්වේ....:sorry:
    හෙට අනිද්දට හම්බ වෙයි පනත......:sorry::sorry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    රාජිත කියන්නේ අමු හොර ගොබිලෙක්! ඌ හොරාවට ඌගේ බිරිදට සෞඛ්‍ය අමාත්යංශේ මතක විදිහට ජාතික රෝහලේ අධ්‍යක්ෂ පෝස්ට් එක හදාගන්න වලි කාල (ඒකට ලගින් යන සුදුසුකම්වත් තිබුනෙ නෑ මගෙ හිතේ) ඩොකාලා ස්ට්‍රයික් කරනව කියලා එහෙම විරුද්ද වෙල එක අකුල ගත්තා. ඊට පස්සේ හොර පාරෙන් මම දන්න විදිහට සෞඛ්‍ය අමාත්‍යන්ශෙම ඊටත් ඉහල අලුත් තනතුරක් හදලා වයිෆ්ව ඒකට දා ගත්තා. ඔය යහපාලනයට පැන්නට මූ ඉස්සර මහින්ද මාම පස්සෙ වැටිලා හොදට තමාට ජහ පාලනය කර ගත්තු එකෙක්! මූ සේනක බිබිලෙ මහත්තයා හිතපු හොද වැඩ වලට උදව් කරයි කියලා හිතන්න බෑ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ මංද බං.....
    කනින් කොනින් එන ආරංචි වල හැටියට අර කලින් නැති වෙච්ච ඖෂධ පනත අහලකින් මේක නැතිලු!
    ඖෂධ පනතක් ඕන 1- ලංකාවට එන ලෝ කොලිටි බෙහෙත් නතර කරන්න. 2- සමාගම් වලට විකිනිච්ච උන් ලෙඩ්ඩුන් ගේ ඉහමොළ හූරං කන එක නවත්තන්න. 3- ඖෂධ මිල පාලනය කරන්න....

    මොකුත් නෑ වගේ හැබැයි මේකේ......
    :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බලන්ඩ එපෑ ඖෂධ පනත හරි නැති එකක් වුනාම තියෙන හිනාව... රටට හෙනගැහිල හැරි මහින්දව ගන්නමයි ඕනෙ :P
    ඉතින් හුත්තෝ අපිට හිනා තමයි උඹලා අඩපන් අඬාගෙන ගිහිං තවත් යහපාලනෙට පුක දියන් :rolleyes: පකේ යහපාලනේ ජාතියට විහිලු සපයන කොට උඹලත් අමාරුවෙන් හරි හිනාවෙන්න බලපන් :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රාජිත කියන්නේ අමු හොර ගොබිලෙක්! ඌ හොරාවට ඌගේ බිරිදට සෞඛ්‍ය අමාත්යංශේ මතක විදිහට ජාතික රෝහලේ අධ්‍යක්ෂ පෝස්ට් එක හදාගන්න වලි කාල (ඒකට ලගින් යන සුදුසුකම්වත් තිබුනෙ නෑ මගෙ හිතේ) ඩොකාලා ස්ට්‍රයික් කරනව කියලා එහෙම විරුද්ද වෙල එක අකුල ගත්තා. ඊට පස්සේ හොර පාරෙන් මම දන්න විදිහට සෞඛ්‍ය අමාත්‍යන්ශෙම ඊටත් ඉහල අලුත් තනතුරක් හදලා වයිෆ්ව ඒකට දා ගත්තා. ඔය යහපාලනයට පැන්නට මූ ඉස්සර මහින්ද මාම පස්සෙ වැටිලා හොදට තමාට ජහ පාලනය කර ගත්තු එකෙක්! මූ සේනක බිබිලෙ මහත්තයා හිතපු හොද වැඩ වලට උදව් කරයි කියලා හිතන්න බෑ

    :yes::yes::yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතින් හුත්තෝ අපිට හිනා තමයි උඹලා අඩපන් අඬාගෙන ගිහිං තවත් යහපාලනෙට පුක දියන් :rolleyes: පකේ යහපාලනේ ජාතියට විහිලු සපයන කොට උඹලත් අමාරුවෙන් හරි හිනාවෙන්න බලපන් :yes:

    උඹල මහින්දට දුන්නෙ පුක වුනාට අපි නං යහපාලනේට දුන්නෙ ඡන්දෙ.. ඒකනෙ යහපාලනේ වුනත් වැරදි කියන්න පුළුවන්.. උඹල පුක දීල තියෙන හින්ද තමා මහින්දය මොන වැඩේ කලත් දීගෙනම ඉන්නෙ.. දීපු තරම පේනව ඖෂධ පනත අසාර්ථක එකක් වීම ගැන සතුටු වීමෙන්ම.. ඖෂධ පනත සාර්ථක එකක් වුනානම් ඒකෙන් හොඳ වෙන්නෙ රටේ මිනිස්සුන්ට. මෛත්‍රීට නෙමේ.. උඹලගෙ කුහක කමට උඹල බලං ඉන්නෙ රටට කෙලවෙනකං ඒක විකුණල ආයෙ මහින්දයව බලයට ගේන්න..