අඩො ඔව්,ඕකට දොස්තරලා ත් වග කියන්න ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දෙන්නේ Antibiotics... හොඳ වැඩක් කරනවා නම්..
Monawage antibiotics da wadiya use kranna hoda naththe?
Doctor kenek dena ewa shape neh
Ow podi ewunta deela thamai okun market eka hada ganne .kaalakanni..mama giya paediatrician lagen eka eka doctor kenek witharai podi ewunta antibiotic hema ledatama prescribe nokaranne..anith un viral/bacterial adaala nehe antibiotic ma thamaඕකට දොස්තරලා ත් වග කියන්න ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දෙන්නේ Antibiotics... හොඳ වැඩක් කරනවා නම්..
ඔය antibiotics හොයාගෙන පර්යේෂණ කරලා ඵළියට දාන්නම අවුරුදු ගාණක් ගිහින් තියෙනවා..අපේ උන් ඒවා පොඩි පොඩි ලෙඩවල් වලට හැමතිස්සෙම අරගෙන ඒ බෙහෙත අැඟට හුරු කරගත්තම ලොකු ලෙඩකදී ගත්තට ඒ ලෙඩේ හොඳ වෙන්නේ නෑ..වෙන රටවල් වල ඩොකාලගෙන් ඉල්ලුවත් antibiotics දෙන්නේ නෑ පොඩි පොඩි ලෙඩ වලට..විශේෂයෙන්ම ළමයින්ට දෙන්නෙම නෑ..අපේ ඩොකාලා වන් ෂොට් කිය කිය නම ඒ පලාතේ ප්‍රසිද්ධ කරන් දෙන්නේ ඕවා තමා ඵයාලගේ වාසියට..
ow bn, apeth innawa one shot kiyala ekek, me yaka kassakwath nathuwa, aga ridenawa kiwwa ekata dunnane antibiotic course ekkඔය antibiotics හොයාගෙන පර්යේෂණ කරලා ඵළියට දාන්නම අවුරුදු ගාණක් ගිහින් තියෙනවා..අපේ උන් ඒවා පොඩි පොඩි ලෙඩවල් වලට හැමතිස්සෙම අරගෙන ඒ බෙහෙත අැඟට හුරු කරගත්තම ලොකු ලෙඩකදී ගත්තට ඒ ලෙඩේ හොඳ වෙන්නේ නෑ..වෙන රටවල් වල ඩොකාලගෙන් ඉල්ලුවත් antibiotics දෙන්නේ නෑ පොඩි පොඩි ලෙඩ වලට..විශේෂයෙන්ම ළමයින්ට දෙන්නෙම නෑ..අපේ ඩොකාලා වන් ෂොට් කිය කිය නම ඒ පලාතේ ප්‍රසිද්ධ කරන් දෙන්නේ ඕවා තමා ඵයාලගේ වාසියට..

What? They change the doctor if you don't prescribe antibiotics or get these from the nearest pharmacy. Stupidity cannot be cured. The basic problem with dumb south asians. Please don't bark up the wrong tree.ඕකට දොස්තරලා ත් වග කියන්න ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දෙන්නේ Antibiotics... හොඳ වැඩක් කරනවා නම්..
හැම එකම.Monawage antibiotics da wadiya use kranna hoda naththe?
Doctor kenek dena ewa shape neh
What? They change the doctor if you don't prescribe antibiotics or get these from the nearest pharmacy. Stupidity cannot be cured. The basic problem with dumb south asians. Please don't bark up the wrong tree.![]()
Antibiotics are useless against viruses. Viruses don’t have cell walls that can be attacked by antibiotics; instead they are surrounded by a protective protein coat.මෙන්න මේකයි ඇත්ත
ape inna meeharak supiri doctor kiyagena yanneth oyawage aya lagatama tamai ban..ow bn, apeth innawa one shot kiyala ekek, me yaka kassakwath nathuwa, aga ridenawa kiwwa ekata dunnane antibiotic course ekk![]()