කංචායුධ game, මිල සහ pre-rel review

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    gaana nam awulak na eth eka practical naha mokada ape ewun purudu wela tiyenne Rs 50ta games ganna.. eka nisa minissu mahansi wela lankawe me wage games hadanne na :(

    Ara thoppigala wage ARMA ekata skin dala boru scene natiwa Unreal engine eken aththatama kalanam hoda wedak :) api ewata support eka denna oni
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    කැමති නං සල්ලි දීල ගන්න, නැත්තන් සොරි කියල තමයි කියන්නේ :D එයාලගේ පැත්තෙන් සාධාරණයි.

    අනිත් එක මේක පේමන්ට් එකේ දාගෙන විකුනන්න වෙන්නේ නෑ කොහොමත්, සින්දු CD වගේ නිකන් කොපි කරල විකුනන්න බෑනෙ කවුරුහරි ක්‍රැක් කරන්න ඕනේ. ලංකාවේ එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉඳීද සැකයි.

    බුද්ධිමය දේපල පනතට මේක දාලාම රිලීස් කලා නම් හරි බං. ඉන් පස්සේ කොපි කරලා ක්‍රැක් කරලා බෙදන උන් සේරම අල්ලලා දඩ ගහන්න ඕන. ඒ දඩ වලිනුත් ආදායමක් එනවා එතකොට ඩිවෙලොපෙර්ස්ලට. මෙච්චර මහන්සියෙන් මේක හදපු නිසා රිලීස් කරන්න කලින් ලෝයර් කෙනෙක් අල්ලලා මේ ටික කරලා හිටිය නම් හරි. නැතිනම් මේකෙන් සල්ලි හොයන්නේ වෙන වෙන උන්.
     

    blue_in_rio

    Well-known member
  • බුද්ධිමය දේපල පනතට මේක දාලාම රිලීස් කලා නම් හරි බං. ඉන් පස්සේ කොපි කරලා ක්‍රැක් කරලා බෙදන උන් සේරම අල්ලලා දඩ ගහන්න ඕන. ඒ දඩ වලිනුත් ආදායමක් එනවා එතකොට ඩිවෙලොපෙර්ස්ලට. මෙච්චර මහන්සියෙන් මේක හදපු නිසා රිලීස් කරන්න කලින් ලෝයර් කෙනෙක් අල්ලලා මේ ටික කරලා හිටිය නම් හරි. නැතිනම් මේකෙන් සල්ලි හොයන්නේ වෙන වෙන උන්.

    සිරාවට :oo::oo:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Man danna vidihata nam lankawa crack karanna kanak nam na bn oya game eka..
    Godak mahanc wela tiyanawa bn a unata .! :)
    awlak na gaththath..
    Habai puthe ara reloded , 3DM game karayo nam shuwar na.
    Un steam eka hoda normal game okkoma crack karanawa.
    Ahama wanna epa kiyala me game eka hadapu ayata wish karanawa :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හපොයි නෑ බන් :D මම කිවේ ප්‍රායෝගික තත්වේ. හැබැයි තව ටිකක් අඩුවුනා නං හොඳයි කියලයි මගේ අදහස.
    :no::no: :rolleyes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Meka munta Prices drop karala thawa mokak hari promotion ekak ekka release karanna thiyenne kageth ekka hari partnership ekak dagena....1000-1500 thiyena athyawashya antivirus eka ganne nathi un game ekkata wiyadam karaida kiyana eka hitanna one
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machn me game eke Multiplayer nettan Rs.2800/= gewala ganna mata nam hithenne ne bung. Munta Support karanna witarak wage ganna hithenawa, ewunata single player witarak thiyena game ekakata ochcara gewana eka boru wedak kila hithenawa. Mun kohoma hari karala Multiplayer kellak game ekata demmot godak enjoyable wei kiyala mata hitenawa, yaluwo ekka ehema gahala fun ekak ganna unat godak aya buy karai ehema unoth! :yes: