කංචායුධ game, මිල සහ pre-rel review

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:
    දැනටමත් සක්කිලි ග්‍රපිච්ස් හරි නැ අරකි මෙකී කියලා කින්ඩ් දානවා බන්
     

    blue_in_rio

    Well-known member
  • දැනටමත් සක්කිලි ග්‍රපිච්ස් හරි නැ අරකි මෙකී කියලා කින්ඩ් දානවා බන්

    බැලුවොත් ඇත්නම් මුස්ලිම් උන්ට බනිනවා.අපේ එකෙක් ගොඩ යන්න ගියොත් කරන්නෙම කකුලෙන් අදින එක.ඉතින් සිංහල ජාතිය ගොඩයයිද බන් :(:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බැලුවොත් ඇත්නම් මුස්ලිම් උන්ට බනිනවා.අපේ එකෙක් ගොඩ යන්න ගියොත් කරන්නෙම කකුලෙන් අදින එක.ඉතින් සිංහල ජාතිය ගොඩයයිද බන් :(:(
    :no:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    DVD wikunana ayala ta sha game pirate karana mama athulu siyallantama kiyanne
    me wage issarata hari lankwa hadana game horakam karanna epa
    mokada eka paduwa enne oya hadana companyata wada lankawata
    international market allanna puluwan developersla lankawe bihiwenna one salli ulpath
    mewena mahansiyeta kisima proyojanayk wen nathnam wun oka athharala wena mona hari karnna yayi apith hamadama ganu rata yawa yawa idi


    mehema kiwwata mama nam apu gaman 2800 dila ganna yan nha eka mata amarui game eka hoda nadda kiyala balala thama ganne habi hiorakam karpu lanka deyak nam aswata gan nha

    ow ow

    godak hondayi macho,
    digatama wade karagena yanna,
    danma thiya mehema nam aduma thawa awurudu 2-3 k yanakota international standard ekakata game hadanna ogollanta puluwan wewi,
    wade nam maru,
    man game gahana kale idala thibba heenayak thama sinhalen voice cut ahanna,lankawa gana game ehekin dakinna,

    puluwan wechcha gaman gannawa macho,
    elaaaz

    :)


    elas


    elas


    elas


    elas

    gaana nam awulak na eth eka practical naha mokada ape ewun purudu wela tiyenne Rs 50ta games ganna.. eka nisa minissu mahansi wela lankawe me wage games hadanne na :(

    Ara thoppigala wage ARMA ekata skin dala boru scene natiwa Unreal engine eken aththatama kalanam hoda wedak :) api ewata support eka denna oni

    ow ow eka etta
    toppigla ARMA ekka sambandyak na hebei


    elas

    Man danna vidihata nam lankawa crack karanna kanak nam na bn oya game eka..
    Godak mahanc wela tiyanawa bn a unata .! :)
    awlak na gaththath..
    Habai puthe ara reloded , 3DM game karayo nam shuwar na.
    Un steam eka hoda normal game okkoma crack karanawa.
    Ahama wanna epa kiyala me game eka hadapu ayata wish karanawa :)

    crack karanna kalin laabe hoya ganii

    Price passe wenas karai .Premiere prices mona rateth tikak wadie.Multiplayer th thibbanam thamai pattama.

    ow passe wenas wei

    Arimac eke patta quality grapic products tiyenwa bn,Mn nam kiyanne ganan wadi unata kamak ne bn..Un mahansi wela tiyenawane

    ow ow

    Multiplayer game ekak da?
    Base game eka aduwata deela DLC wikinuwa nam hari

    na multi na

    Meka munta Prices drop karala thawa mokak hari promotion ekak ekka release karanna thiyenne kageth ekka hari partnership ekak dagena....1000-1500 thiyena athyawashya antivirus eka ganne nathi un game ekkata wiyadam karaida kiyana eka hitanna one

    ow hebei


    elas

    Machn me game eke Multiplayer nettan Rs.2800/= gewala ganna mata nam hithenne ne bung. Munta Support karanna witarak wage ganna hithenawa, ewunata single player witarak thiyena game ekakata ochcara gewana eka boru wedak kila hithenawa. Mun kohoma hari karala Multiplayer kellak game ekata demmot godak enjoyable wei kiyala mata hitenawa, yaluwo ekka ehema gahala fun ekak ganna unat godak aya buy karai ehema unoth! :yes:

    heh he

    sys req mnwada bn

    c2d, 1 gb, 256vga


    elas


    elas


    elas

    PS4 nadda danna :(

    issarahata enawalu

    Laksha ganan deela Gaming PC-Laptop ganna puluwani. Loku ganan deela VGA ganna puluwani. e wunata Rs.3000 deela game eke original copy eka ganne nathiwa, eke pirate copy hoyanawa.

    ane manda


    :)

    internet dapu kaleka download karala balanawa. nathuwa oya wage gobba game ekak 3000 dila ganna pissu na.

    :no:


    elas


    elas

    pre order link ekak denna..

    tama na


    elas


    elas


    elas


    elas
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    බැලුවොත් ඇත්නම් මුස්ලිම් උන්ට බනිනවා.අපේ එකෙක් ගොඩ යන්න ගියොත් කරන්නෙම කකුලෙන් අදින එක.ඉතින් සිංහල ජාතිය ගොඩයයිද බන් :(:(
    ඔව් බන් අපේ ජාතියේ කුහක කම තමයි ඉතින් :(
    :(:(
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:

    siravatama machan, crack, torrent vagea seen nethiva gattot unta loku help 1k
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2800/= දිලා ගනිල්ලා බං. දශමයකින් හරි ලංකාවෙ ඉදිරියට අපෙ කියලා දෙයක් එන්න නමි.. :sorry::sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    කැමති නං සල්ලි දීල ගන්න, නැත්තන් සොරි කියල තමයි කියන්නේ :D එයාලගේ පැත්තෙන් සාධාරණයි.

    අනිත් එක මේක පේමන්ට් එකේ දාගෙන විකුනන්න වෙන්නේ නෑ කොහොමත්, සින්දු CD වගේ නිකන් කොපි කරල විකුනන්න බෑනෙ කවුරුහරි ක්‍රැක් කරන්න ඕනේ. ලංකාවේ එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉඳීද සැකයි.

    ඉන්නවා බන් ඕව ක්‍රැක් කරන්න පුළුවන් අයනම්. මේකේත් ඇති . හැබැයි ලංකාවේ එකක් හින්දා වටේට බෙදන එකක් නැතිවෙයි කරත්. ඉස්සරහට තව හොඳ ගේම් ඕනෙනම් සල්ලි දීල ගන්න ඕනේ. නැත්නම් සින්දු වලට වෙච්ච දේ වෙන්නේ.
     
    Last edited: