කංචි පානි කියන්නේ ඉස්සර අහිංසකයකු ලු නේ බං..කඩයක් කරලා තියෙන්නේ අවු.20 පස්සේ තමා ඔහොම මැරයො පාතාලෙ කියන සෙරම ඔහොම තමා. හෙන අහිංසක පොරවල් . පස්සෙ මැර සීන් එකට වැටෙනවා. එක මිනියක් මැරුවාහම ඇති . ඊට පස්සෙ ඌව පොර කරනවා අර ඉස්කොලෙ යන වයසෙ හිච්චි කොල්ලො.