කංජිපානි ඉඳිඅාප්ප ඉස්සරහ දණ නමයි😁😁

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,235
    113
    Gotham City
    කංචි පානි කියන්නේ ඉස්සර අහිංසකයකු ලු නේ බං..කඩයක් කරලා තියෙන්නේ අවු.20 පස්සේ තමා ඔහොම
    මැරයො පාතාලෙ කියන සෙරම ඔහොම තමා. හෙන අහිංසක පොරවල් .
    පස්සෙ මැර සීන් එකට වැටෙනවා.
    එක මිනියක් මැරුවාහම ඇති .
    ඊට පස්සෙ ඌව පොර කරනවා අර ඉස්කොලෙ යන වයසෙ හිච්චි කොල්ලො.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ශික් මුන්ට කන්න නොදීම තියන්න තිබ්බේ..කාලකන්නියා...

    අපේ චොකා සර් නම් පාර්ලිමෙන්තුවේ සුපිරි කෑම වල රස බලනව ඇති...මතක් වෙනකොට දීපු චන්දේ ගැන ආඩම්බරයි...:love:

    කැරි කට් එක :lol:


    * කන්ජපානිගේ හොර ෂොට් එකක් ඩිස්ලයික් දාගෙන ගිහින් :rofl:
     
    Last edited:
    • Dislike
    Reactions: Deleted