කංසා පාවිච්චි කරන උන් කවුද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෝඩ වේසිගෙ පුතාලා තමා ඕවගෙ ගුණ වලට හෑලි ලියන්නෙ.

    මතක ශක්තිය වැඩිවෙනවලු.
    මාර ෆෝකස්ලු
    ලිංගික ශක්තිය වැඩිවෙනවලු
    මාර talks හැබැයි 😅

    ඔක්කොම වැඩි වෙනවා. එත් උන්ගෙන් රටේ GDP එකට තමයි contribution එකක් නැත්තේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එනම් අපි පැලේම මැරිල යන්න ඕනේ දැන් 🤣🤣

    එක ඇත්ත. ඉහෙන් බහින ලෙඩක් නෑ.ඉක්කාවක් වත් :lol: පිස්සෝ ගොඩ ඉඳන් පීනනවා කියන්නේ ඕකට තමා.
    Ehenam yakkha puththunta negetive impact ekak nathuwa athi.
    Suddonta witharai wenna athi kelawenne. 😇
     
    • Haha
    Reactions: Don GasCan

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Ehenam yakkha puththunta negetive impact ekak nathuwa athi.
    Suddonta witharai wenna athi kelawenne. 😇
    ඔව් සුද්දන්ට කෙලවෙනවා, මම ගිය යුරෝපේ තැන් ගොඩක මේක ගන්න උන් ගන්නේ අපි ගන්න අවුෂද නෙමේ :lol:
     
    • Wow
    Reactions: RandomGuy

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    e kiyanne sri lankan varient eka europe/usa ewata wada gunaida?
    හොඳම එක ලංකාවේ හීනි කොළ ප්‍රබේදය,පහසුවෙන් පදම් කරන්න පුළුවන්.
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අපෝ මමනම් ඔය ජරාව බොන්නෙ නෑ එක පාරක් ඕකක් ගහල රෑ චූ බර වෙලා චූ කරල නිදාගත්ත උදේ බලනකොට මම ටොයිලට් එක කියල චූ කරල තියෙන්නෙ ගෙදර සාලෙ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපෝ මමනම් ඔය ජරාව බොන්නෙ නෑ එක පාරක් ඕකක් ගහල රෑ චූ බර වෙලා චූ කරල නිදාගත්ත උදේ බලනකොට මම ටොයිලට් එක කියල චූ කරල තියෙන්නෙ ගෙදර සාලෙ.
    585373.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    ඔව් සුද්දන්ට කෙලවෙනවා, මම ගිය යුරෝපේ තැන් ගොඩක මේක ගන්න උන් ගන්නේ අපි ගන්න අවුෂද නෙමේ :lol:

    මචන් එතකොට අපේ තියෙන ප්‍රබේද වෙනස් ද? මොකක්ද වෙනස? පද්ම කරන විදිහ ද වෙනස?
     
    • Like
    Reactions: Any.key