කංසා_උරුගුවේ_නීත්‍යානුකූල_වේ
කංසා (මර්ජුවානා) වගා කිරීම, අලෙවි කිරීමට හා භාවිතයට නීත්‍යානුකූල අවසර ලබා දුන්
ලොව පළමු රට බවට පත්වෙමින් උරුගුවේ රජය විසින් ඉදිරිපත් කළ කෙටුම්පතට
එරට සෙනේට් මණ්ඩලය සියට අනුමැතිය ලබා දී තිබේ.
පැය දොළහක් පුරා පැවති විවාදයකින් පසුව වයස අවුරුදු දහඅටට වඩා වැඩි
උරුගුවේ ජාතිකයින්ට මසකට කංසා ග්‍රෑම් හතළිහක් නොඉක්මවූ ප්‍රමාණයකින්
ඒවා මිලදී ගැනීමට අවසර ලබා දෙන මෙම නව නීතිය ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම නව නීතිය මගින් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මර්ධනය
කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට උරුගුවේ රජය විශ්වාස කළද එමඟින්
වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වෙත නැඹුරු කරනු ඇති බවට බිය පළවෙමින් පවති.
රුක්ලන්ති පෙරේරා
Lakbima

Last edited: