කක්කා අස්සේ දියමන්ති සෙවීම.

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    ube tikiri mole supiri :D:D:D:D
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගොම කොච්චර අල්ලන්න පුලුවන් වුනත් මිනිස්සු දාන ඒවා අල්ලන්න බෑ නේ>
    ඒකෙන්ම පේනවා මිනිස්සු කොච්චර පිළිකුල් සහගතද කියලා..ewww disgusting..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොලිස් කාරයෝන්ට වැසිකිලි මුරකරන්නත් වෙලා:rofl:
    මම හිතන්නෙ ඇත්ත ගල කියලා මුට බොරු එකක් ගිල්ලලා අරු පැන්නා:rolleyes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට මචං පොඩි අයිඩියා එකක් ආවා.. මූට හොදට පරණ හයිලන්ඩ් කිරි ටිකක් පොවලා බඩ බුරුල් කරලා හිල් කරපු සැමන් ටින් එකකට අල්ලලා මළපහ කරන්න කිව්වනම් හරි. බඩු අවොත් "ටින්" ගාල සද්දයක් එයි. එතකොටම දුවල ගිහින් ටින් එක ඕ.අයි.සී. මහත්තයට ගිහින් දෙන්න තියෙන්නේ. :yes:

    :lol::lol::lol::lol: