කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?

කක්කුස්සියේ වින&

  • තත්පර 50ක් විතර!

    Votes: 4 4.9%
  • විනාඩි 1-2 අතරේ!

    Votes: 13 16.0%
  • විනාඩි 2-6 අතරේ!

    Votes: 41 50.6%
  • ටොයිලට් යන්නෙ නැහැ බන්.. ඇඳේ රීලා අතේ අරන් යනවා!!

    Votes: 23 28.4%

  • Total voters
    81

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?

කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද? මේක ජෝක් සිද්ධියක් නෙමේ. විනාඩි 2කින් අහවල් එක කරන්න බැරි නම් ගුධ මාර්ගයේ රෝගයක් තියෙන්න පුළුවන් ලු. විනාඩි 6කට වැඩිය ගත කරනවා නම් අවුරුදු 35 පැන්නම අර්ශ්ස් හැදෙන්න තියෙන ඉඩ 47% කින් වැඩි වෙනවා ලු.
 
Jan 21, 2010
721
278
0
Italy
බොක පොඩි හෝ ලොකු ප්‍රශ්නයක් නොමැත.... විනාඩි 20 ක් වත් කොමඩ් එකේ ඉදගෙන ඉඳල... නැවුම් අදහස්.. සිතුවිලි වලට ඉඩ දීල තමයි එලියට එන්නේ.... එලියට එනකොට ඉතින් පොඩි පොඩි ගැටළු මතු වෙනවා අම්මගෙනුයි.. තාත්තගෙනුයි... :):):):)
 

00gayan00

Well-known member
  • toilet_training_problems2.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මටත් දැං මාස දෙකක විතර ඉදන් හරි හමාරැයි බං එලි බහින්න
    මම දැං විනාඩි 30 විතර ඉන්නවා
    මේක ලෙඩක්ද බං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන කං ඉන්නව බං........
    බාගෙට කරල ආ හැකෑ මොකෝ.........
    නැවුම් සහ රසවත් සිතුවිලි නම් පහල වෙනව ඉතිං.........
    තව කුකරි ‍ත්‍රෙඩ් වලට මොනව ද දාන්නේ කියලත් කල්පනා කරන්නේ ඔය වෙලාවට තමා.......:)
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    යන කං ඉන්නව බං........
    බාගෙට කරල ආ හැකෑ මොකෝ.........
    නැවුම් සහ රසවත් සිතුවිලි නම් පහල වෙනව ඉතිං.........
    තව කුකරි ‍ත්‍රෙඩ් වලට මොනව ද දාන්නේ කියලත් කල්පනා කරන්නේ ඔය වෙලාවට තමා.......:)

    :rolleyes::rolleyes::lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය ප්‍රස්නේ මතුවෙන්නේ මචන් ටොයිලට් එකේ දැම්මොත්නේ,:eek: ඔය වෙලාවට තමයි මට මතක් වෙන්නේ අපේ පොඩි කලේ,:P ඒ වගේ දැම්මා නම් ඔය කිසි ප්‍රස්නයක් නැහැ:cool::cool: