කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?
කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද? මේක ජෝක් සිද්ධියක් නෙමේ. විනාඩි 2කින් අහවල් එක කරන්න බැරි නම් ගුධ මාර්ගයේ රෝගයක් තියෙන්න පුළුවන් ලු. විනාඩි 6කට වැඩිය ගත කරනවා නම් අවුරුදු 35 පැන්නම අර්ශ්ස් හැදෙන්න තියෙන ඉඩ 47% කින් වැඩි වෙනවා ලු.

ඔය වෙලාවට තමයි මට මතක් වෙන්නේ අපේ පොඩි කලේ,