කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?

කක්කුස්සියේ වින&

  • තත්පර 50ක් විතර!

    Votes: 4 4.9%
  • විනාඩි 1-2 අතරේ!

    Votes: 13 16.0%
  • විනාඩි 2-6 අතරේ!

    Votes: 41 50.6%
  • ටොයිලට් යන්නෙ නැහැ බන්.. ඇඳේ රීලා අතේ අරන් යනවා!!

    Votes: 23 28.4%

  • Total voters
    81

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යන කං ඉන්නව බං........
    බාගෙට කරල ආ හැකෑ මොකෝ.........
    නැවුම් සහ රසවත් සිතුවිලි නම් පහල වෙනව ඉතිං.........
    තව කුකරි ‍ත්‍රෙඩ් වලට මොනව ද දාන්නේ කියලත් කල්පනා කරන්නේ ඔය වෙලාවට තමා.......:)

    :lol::lol::lol::lol::lol::lol:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    යන කං ඉන්නව බං........
    බාගෙට කරල ආ හැකෑ මොකෝ.........
    නැවුම් සහ රසවත් සිතුවිලි නම් පහල වෙනව ඉතිං.........
    තව කුකරි ‍ත්‍රෙඩ් වලට මොනව ද දාන්නේ කියලත් කල්පනා කරන්නේ ඔය වෙලාවට තමා.......:)

    :baffled::baffled::baffled::baffled::P:P biththara pan :P
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මටත් දැං මාස දෙකක විතර ඉදන් හරි හමාරැයි බං එලි බහින්න
    මම දැං විනාඩි 30 විතර ඉන්නවා
    මේක ලෙඩක්ද බං

    :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විනාඩි එහෙම ගැනල නෑ බන්
    බොක අනුව කාලය වෙනස් මීව වෙන්න පුළුවන්
    බර ගැහුවොත් ඉක්මන් වෙලා
    සැහැල්ලු ගැහුවොත් පරක්කු වෙලා දොට්ට යනව