කක්කුස්සි කටාගේ ඊළඟ පිම්ම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කක්කුස්සි කටාගේ ඊළඟ පිම්ම

    64393923_1397473667043358_1598446042838204416_n.jpg

    මේ පාර මූ කොහෙට පනී කියලද හිතන්නේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොරු වෙන්න ඇති. මුට රෙද්දක් ඇඳන් නං ඔහොම දෙයක් කියන්න බෑ

    මුගේ ඉතිහාසය දන්න එකෙක් ඔහොම කියන්නේ නෑ

    ප්‍රවෘත්ති බලපන්කෝ,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ ඉන්න පක්ෂෙකට ඡන්දෙ දෙන්න එපා. :cool:

    ඒවා කියන්න බෑ.. මංගල පොන්ස්ට වගේ තමයි මූටත්..බේරුවල හම්බයෝ ටික හරි එකතු වෙලා ආයෙ යවයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mu rajapaksha paksheta aawoth mahindayata chanda kadenawa loweth :P

    oka inna paksha walata nam maruwath chande denne naha mama nam :rofl: mona bodisathwaya awath :P
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Chande lanwena kota full sadarana buwa nodakin lat kata..
    Thama chathuraya patan gaththe ne ba ba ba ba...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ පකය එක පැත්තක ඉල්ලා අනිත් පැත්තෙන් කොටියෙක් ඉල්ලුවත් මම චන්දෙ දෙන්නේ කොටියට
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බොරු වෙන්න ඇති. මුට රෙද්දක් ඇඳන් නං ඔහොම දෙයක් කියන්න බෑ


    රෙද්දක් අඳින්න එපැයි බිජ්ජක් තියන එකෙක්...
    පාංශුකූලෙටවත් හාමුදුරු නමක් නැතිවේගෙන යන්නෙ මූට...
    යහපාලනේ ගෙනල්ල රැඟුව වැඩියි... අවුරුදු 5ක් අල්ලගෙන ඉන්නවත් බැරිවුනේ මුන්ගෙ අසූචි වැඩ නිසා තමයි... මූ ඔහොම කිව්වට මුගේ පොරෝහිතය අර පිරිමි නර්ස් බුරන්න ගත්තහම තේරුම් ගන්න පුළුවන් මුගේ ඉදිරි වැඩපිලිවෙල...

    අනිත් එකා තමයි අප්පච්චි මළා...
    මුන්ට මිනිස්සු අතරට එන්න බෑ. මතකනේ ඊයෙ පෙරේදා පස්සෙ දොරෙන් මාරුවුන විදිය. මූ ආවම හාමුදුරුවරු නැගිටල පන්සලට වඩිනව (ලිට්‍රෝ අමිලහිමි හැර සෙසු අය)
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝට හරි මහින්ද එක්ක හරි හේත්තු උනොත්...මහින්දත් එපා...ගෝටත් එපා