කක්කුස්සි වලවල් පිටින් ගිල්ල එකෙක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කක්කුස්සි වලවල් පිටින් ගිල්ල එකෙක්

13248620_1116806348341992_8957985070281479286_o.jpg

කක්කුස්සි වලවල් පිටින් ගිල්ල එකෙක්, ආච්චිගේ වාතෙට ගඳයි ගඳයි කියල කෑගහනවා...
මරාට මාර්කට් කල හැකි එකම දේ...ජාතිවාදය සහ රණවිරුවෝ....
නිසි පියවර දැනටමත් අරගෙන තියෙන්නේ කියල නොදන්නවා වෙන්න බෑ...

13248368_1694930107447742_7594560309823855607_o.jpg
 
  • Like
Reactions: ucakila

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    parliment eke meka ahanne nathuwa lokka lium liyanne ai, anduwa inne parliment eke ne?
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    වැරැද්ද වැරදියි කියපං බං. නිකන් අරූත් කලා මූත් කලා කිය කිය කෑ ගහන්නෙ නැතිව. ඌත් කලා කියන එකෙන් මූ කරපු දේ වත් මූත් කරපු නිසා ඌ කරපු දේවත් හරියන්නෙ නෑ. මෙහෙම හිතන්නැති කන් අපිට ගොඩ ඒමක් නෑ. දැන් ට්‍රෙන්ඩ් එක මොකක් හරි වැරැද්දක් වුනොත් ඒ කාලෙ වුන ඊට සමාන දෙයක් ටක් ගාලා හොයල ලැජ්ජාව වහගන්න එක. වැරැද්ද මොකා කලත් වැරදියි. උඹ එක එකාට කඩේ යන එකෙක් නෙවේ කියලා හිතන් මම මේක කිව්වේ.
     
    Last edited:

    Vision777

    Active member
  • බණ්ඩාර නිළමෙ;20195145 said:
    වැරැද්ද වැරදියි කියපං බං. නිකන් අරූත් කලා මූත් කලා කිය කිය කෑ ගහන්නෙ නැතිව. ඌත් කලා කියන එකෙන් මූ කරපු දේ වත් මූත් කරපු නිසා ඌ කරපු දේවත් හරියන්නෙ නෑ. මෙහෙම හිතන්නැති කන් අපිට ගොඩ ඒමක් නෑ. දැන් ට්‍රෙන්ඩ් එක මොකක් හරි වැරැද්දක් වුනොත් ඒ කාලෙ වුන ඊට සමාන දෙයක් ටක් ගාලා හොයල ලැජ්ජාව වහගන්න එක. වැරැද්ද මොකා කලත් වැරදියි. උඹ එක එකාට කඩේ යන එකෙක් නෙවේ කියලා හිතන් මම මේක කිව්වේ.

    11.gif
    11.gif
    11.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බණ්ඩාර නිළමෙ;20195145 said:
    වැරැද්ද වැරදියි කියපං බං. නිකන් අරූත් කලා මූත් කලා කිය කිය කෑ ගහන්නෙ නැතිව. ඌත් කලා කියන එකෙන් මූ කරපු දේ වත් මූත් කරපු නිසා ඌ කරපු දේවත් හරියන්නෙ නෑ. මෙහෙම හිතන්නැති කන් අපිට ගොඩ ඒමක් නෑ. දැන් ට්‍රෙන්ඩ් එක මොකක් හරි වැරැද්දක් වුනොත් ඒ කාලෙ වුන ඊට සමාන දෙයක් ටක් ගාලා හොයල ලැජ්ජාව වහගන්න එක. වැරැද්ද මොකා කලත් වැරදියි. උඹ එක එකාට කඩේ යන එකෙක් නෙවේ කියලා හිතන් මම මේක කිව්වේ.

    Hariya ta hari
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    බණ්ඩාර නිළමෙ;20195145 said:
    වැරැද්ද වැරදියි කියපං බං. නිකන් අරූත් කලා මූත් කලා කිය කිය කෑ ගහන්නෙ නැතිව. ඌත් කලා කියන එකෙන් මූ කරපු දේ වත් මූත් කරපු නිසා ඌ කරපු දේවත් හරියන්නෙ නෑ. මෙහෙම හිතන්නැති කන් අපිට ගොඩ ඒමක් නෑ. දැන් ට්‍රෙන්ඩ් එක මොකක් හරි වැරැද්දක් වුනොත් ඒ කාලෙ වුන ඊට සමාන දෙයක් ටක් ගාලා හොයල ලැජ්ජාව වහගන්න එක. වැරැද්ද මොකා කලත් වැරදියි. උඹ එක එකාට කඩේ යන එකෙක් නෙවේ කියලා හිතන් මම මේක කිව්වේ.

    සිරා කතාව සහෝ ඒ කලෙත් වැරදි කරද්දී මේක වැරදි කියලා ඌව හැදුවනම් උ වැරදි කරන්නෑ.දැන් වැරදි කරද්දී ඒක හදාගත්තනම් ඒ වැරැද්ද යේ කරන්නෑ .කොහොමත් මේකට දැන් විසදුමක් දීලනේ තියෙන්නේ.වැරැද්ද දුටු තැනදීම කිව්වනම් ඒ වැරදි ඉස්සරහට යන්නෑ :yes::yes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Hariya O/L wath pass nathi mahinda kohomada bn ratak goda danne.Kapu raha thama thiyanwa,enane oya dagalanne ..:D