බණ්ඩාර නිළමෙ;20195145 said:වැරැද්ද වැරදියි කියපං බං. නිකන් අරූත් කලා මූත් කලා කිය කිය කෑ ගහන්නෙ නැතිව. ඌත් කලා කියන එකෙන් මූ කරපු දේ වත් මූත් කරපු නිසා ඌ කරපු දේවත් හරියන්නෙ නෑ. මෙහෙම හිතන්නැති කන් අපිට ගොඩ ඒමක් නෑ. දැන් ට්රෙන්ඩ් එක මොකක් හරි වැරැද්දක් වුනොත් ඒ කාලෙ වුන ඊට සමාන දෙයක් ටක් ගාලා හොයල ලැජ්ජාව වහගන්න එක. වැරැද්ද මොකා කලත් වැරදියි. උඹ එක එකාට කඩේ යන එකෙක් නෙවේ කියලා හිතන් මම මේක කිව්වේ.