කකුලක් කැඩුවම

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    tibia-fibula-x-ray-v0-tqe69zkbxwu91.jpg

    පිටි පස්සෙන් ඇවිත් හප්පල කකුලක් කැඩුවම කීයක් විතර වන්දි ගන්න පුලුවන්ද. කකුලෙ දිග බොන් දෙකම දෙකට කැඩිලා මාස 2ක් එක තැන ඉන්න වෙනවා. උගෙ ඉන්සුරන්ස් එකෙනුයි. සිවිල් නඩුවකිනුයි දෙකෙන්ම ගන්න පුලුවන් නේද. ප්‍රොසෙස් එක පොඩ්ඩක් කියපන් කිරියෙ ඇක්සිඩන්ට් වෙච්ච අය ඉන්නවා නම්. මගෙ යාලුවෙකුට වෙල තියෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Traffic accident causing grievous harm
    Fine: Rs. 50,000 to Rs. 100,000, plus possible imprisonment and license cancellation
     
    • Sad
    • Love
    Reactions: Erzo and luk3r

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    නොසැලකිලිමත් ධාවනයෙන් උන අනතුරකදී

    දිසා අධිකරණයක වසර 2 ඇතුලත සිවිල් වන්දි නඩුවක් පවරන්න ඕන.

    මෙකෙදි රථවාහන පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරපු නඩුවෙන් රියදුරුගේ වරද ඔප්පුවීම අත්‍යවශ්‍ය ම නැ.(වන්දි නඩුව ඊට කලින් පවරන්න පුලුවන්)

    රියදුරු මත්පැන් පානය කරල වගෙ policy condition කඩල නැතිනම්, නඩුවෙදි වන්දි ගෙවන්නෙ රක්ෂන සමාගම.

    වන්දි දෙකක් ගන්න බැ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    පොලිසිය dana naduwen maximum Rs 100,000 ganna puluwan neda ? eta passe wandi illala dana civil naduwen insurance eken wandi ganna puluwan giya wiyakam walata.
     
    • Love
    Reactions: luk3r

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    පොලිසිය dana naduwen maximum Rs 100,000 ganna puluwan neda ? eta passe wandi illala dana civil naduwen insurance eken wandi ganna puluwan giya wiyakam walata.

    බැ මහේස්ත්‍රාත් අධිකරණයේ දි වන්දියකට එකග වෙලා ගත්තොත් ආයිත් වන්දි ගන්න බැ. තමන්ගෙ අලාභය අනුව හානිය ලක්ෂයකට අඩු අගයක් නම් හේස්ත්‍රාත් අධිකරණයේදි ඉල්ලීමක් කරන්න ඕනැ. ඊට වැඩිනම් දිසා අධිකරණයක නඩු පවරන්න ඕනැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය වගේ එකක් නිසා ජොබ් එකට යන්න බැරි වෙලා ජොබ් එකෙන් අයින් කරොත් එහෙම ලොකු වන්දියක් ගන්න පුලුවන්ද?
    උදාහරනයක් විදියට ලක්ශ 5ක සැලරියක් ගන්න එකෙක්ගෙ හැපිලා කකුලෙ කැඩෙනවා. එතකොට ඌට ජොබ් එකට යන්න බැරිව ජොබ් එකෙන් අයින් කරොත් වන්දිය කෝටියක්-දෙකක් වත් ගන්න වෙනවානේ. මොකද ඒ වගේ සැලරියක් තියන ජොබ් එකක් හොයා ගන්න එක අමාරුයි ආයෙත් හම්බෙයිද කියන්න බැහැ ඒ වගේ ඒවත් තියනවානේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ බාප්පගේ පුතෙක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට බස් එකක් ඌව හප්පගෙන ගිහින් බෝක්කුවකට පෙරලුනා. උගේ කකුලක් කැඩුන. බාප්පා අවුරුදු 5-6ක් නඩු කියල අන්තිමේදී බස්කාරයා උසාවියට කිව්වා ඌ බංකොලොත් කියල. ඊට පස්සෙ මොනවා උනාද කියල බාප්පගෙන් ඇහුවම උන්දැ කතාව මගහරිනවා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එහෙම නිකම් බංකොලොත් කියන්න බෑ. බංකොලොත් වුණොත් නැතිවෙන සිවිල් අයිතීන් තියෙනවා.
    මගේ බාප්පගේ පුතෙක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට බස් එකක් ඌව හප්පගෙන ගිහින් බෝක්කුවකට පෙරලුනා. උගේ කකුලක් කැඩුන. බාප්පා අවුරුදු 5-6ක් නඩු කියල අන්තිමේදී බස්කාරයා උසාවියට කිව්වා ඌ බංකොලොත් කියල. ඊට පස්සෙ මොනවා උනාද කියල බාප්පගෙන් ඇහුවම උන්දැ කතාව මගහරිනවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,762
    1
    15,500
    113
    tibia-fibula-x-ray-v0-tqe69zkbxwu91.jpg

    පිටි පස්සෙන් ඇවිත් හප්පල කකුලක් කැඩුවම කීයක් විතර වන්දි ගන්න පුලුවන්ද. කකුලෙ දිග බොන් දෙකම දෙකට කැඩිලා මාස 2ක් එක තැන ඉන්න වෙනවා. උගෙ ඉන්සුරන්ස් එකෙනුයි. සිවිල් නඩුවකිනුයි දෙකෙන්ම ගන්න පුලුවන් නේද. ප්‍රොසෙස් එක පොඩ්ඩක් කියපන් කිරියෙ ඇක්සිඩන්ට් වෙච්ච අය ඉන්නවා නම්. මගෙ යාලුවෙකුට වෙල තියෙන්නෙ
    සිවිල් නඩුවකින් ගන්ඩ නම් malice එකක් prove කරන්න වෙනවා නේද? මොකක් හරි තරහකට හිතාමතාම අ‍ැවිත් හැප්පුවා කියල ඔප්පු කරන්න වෙනවා. එහෙම නැතිව වැරදීමකින් හෝ නොසැලකිල්ලකින් වෙච්ච දෙයක් නම් සිවිල් නඩු පවරල වැඩක් නෑනෙ. නිකන් පරදින්න වෙයි.

    Insurance එකෙන් ගන්න තමයි වෙන්නෙ. ඊට අමතරව ඉතින් නීතියට පිටින් ගිහින් සද්දෙ දාල හෝ දුක කියල උ‍ෟ කැමැත්තෙන් දෙනවා නම් ගාණක් ගන්න තමයි වෙන්නෙ. ඔය වගේ මඟුල් කොච්චර වුණත් මහා ලොකු සාධාරණයක් නම් වෙන් නෑ. උපරිම 50-80 වගේ හම්බෙයි වැඩිම වුණොත්.

    පිටින් බලද්දි ලොකු හානියක් වගේ පෙනුණට ඔහොම fixable විදිහට තනි කකුලක් කැඩිල්ලක් මහා ලොකු දෙයක් විදිහට ගන්නෙත් නෑ. Occupational safety වල තියෙන guidelines බලහන්කො. කරුමෙ තමයි ඉතින්. ඔන්න කකුල හදන්න බෑ කපන්න වෙනවා නම් හානියේ ප්‍රමාණය කියල සලකනවා වැඩියි. මේක bone දෙක කැඩිලා විතරනෙ. මාස 6 ක් වගේ කාලයකින් normal තත්ත්වයට ගෙනත් අවුරුදු 2 කින් වගේ වුණාද නැද්ද හොයන්න බැරි ගාණට ඕක normalize වෙනවනෙ.

    උඹෙ යාලුවා ගෙවන කරුමෙ හෑල්ලු කරනවා නෙවෙයි මම කිව්වෙ ඉතින් යථාර්ථය. කැමති නම් ඉතින් try කරලා බලහන්, හැබැයි උන්ගෙ අකමැත්තෙන්/බලෙන් නම් ලක්ෂයකට එහා ගාණක් හම්බෙයි කියල හිතන්න අමාරුයි. දුක කියල උන් කැමැත්තෙන් දෙනවා නම් ඕන ගාණක් ඉතින්. සිවිල් නඩු දාන එක නම් ෂුවර් පරදින වැඩක් කියල හිතෙන්නෙ. උ‍ෟ හිතාමතා හැප්පුවා වෙන්න අමාරුයිනෙ.

    මට හිතෙන්නෙ ඔහොමයි.