Why are you laughing??? Nothing wrong n that video.....coz Music is haram in Islam...unfortunately non-Muslims pigs can't understand this....
උබටත් ඕන්නැති රෙද්දක් නෑනේ බන්.උන් මොනව කලාම අපිට මොකෝ බොල ? උන් උන්ගේ ආගමේ උගන්නන දෙයක් කරනවා මිසක්, කාගෙවත් ආගමකට මුකුත් කියනවවත්, මිනී මරනවාවත් නෙමෙයිනේ මෙතන.අපේ උන්ටත් මාර කැසිල්ලක්නේ යකෝ තියෙන්නේ උන් කරන දේවල් හොයන්න.අපේ එවුන් බුදු දහම හරියට පිළිපදිනවා නම්, අනුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්නේ නෑ, තමුන්ට වැඩක් වෙන දෙයක් කරනවා මිසක්.මට අර ධම්මපදයේ තියෙන ගාථාව හරියට මතක නෑ.ඒකේ තියෙන්නේ, "අනුන් කල නොකල දෑ නොසෙවිය යුතුය.තමන් කල නොකල දෑ පමණක් සෙවිය යුතුය " කියලා.හම්බුනොත් මේකේ දාන්නම්.![]()
