කකුල් දෙක මැද තදින් සිර කර ගසන්නෙමි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කකුල් දෙක මැද තදින් සිර කර ගසන්නෙමි




    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට


    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර

    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට


    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අ‍පිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද


    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට

    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන

    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    0-7645-5357-7_0402.jpg


    මෙම නිර්මානය උපුටා ගෑනිමකි,උපුටා ගත්තෙ මෙතනින්
    http://samindikasrimantha.blogspot.com
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම කියෝගෙන යනකොට හිතුවා මේ කෙල්ලෙක්නම් නෙවෙයි කියලා....:P
     
    • Like
    Reactions: blacktulip

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සමහරැ නැගිටල ගහනවා ... තවත් අය ඉ​දගෙන ගහනව... තවකෙක් ඉස්සි ඉස්සි ගහනවා .මිටි අය උස අයට කියල ගස්සගන්නවා... සමහර නංගිලා අයියලට කියල ගස්සගන්නවා.. මේ අතර අක්කලා මෙහෙම කියනවා... ගහන්න මල්ලී ගහන්න තව හයියෙන් ගහන්න... අනේ ගහන්නකෝ..ඉක්මණට... මම බහින තැන පහු වුණා... මුකුත් නෙමේ බොල බස් එකේ බෙල් එක....


    171-0501094832-surprised-face.jpg