කකුල් වල අවුලක්..knock knees

knockknee

Member
Nov 14, 2016
25
0
0
කකුල් වල අවුලක්..knock knees

මම කෙලින් හිටගත්තම මගේ කකුල් අනිත් අයගෙ වගේ කෙලින් හිටින්නෙ නෑ.දනිස්සෙන් පස්සෙ කකුල් දෙපැත්තට විහිදිල වගේ තියෙන්නෙ..

knock-knees.jpg

ඔය වගේ....මේකට පූට්ටු දෙපා කියලලු සිංහලෙන් කියන්නෙ..(knock knees)
ඔය රූපෙ ගානට වගේ තමා තියෙන්නෙ..
මගේ වයස දැන් 18 ට ලගයි

මට දැනගන්න ඔනේ මේක හරිගස්සන්න පුලුවන්ද කියල..මට මේක මානසිකව්ත් ලොකු ප්‍රශ්නයක්.එදිනෙදා වැඩ වලට අවුලක් නැති උනාට කෙලින් හිටගත්තම මාර කැතයි.ඒක හින්ද් public තැනක ඉද්දි මාරම අපහසුවක් දැනෙනව..ෆොටො එකකට ඉදියම තමා හොදටම පේන්නෙ..නිකන් ඉද්දි නන් වැඩිය ඒක නෝට් වෙන්නෙ නෑ මං හිතන්නේ .

මේක නොපෙනෙන්න කරන්න පුලුවන් දේවලුත් දන්නව නන් කියන්න..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවනන් මොන ඩොක්ටර් කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
 
vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28

    ඔයා ගැහැනු ළමයෙක්ද?

    මොකද ගැහැනු ලමයින්ගේ මේ ආකාරය ගොඩක් සුලබව දකින්න පුලුවන්.කවුරුත් ඒක ගැන ඇද කියනවා මම දැකලා නෑ.එහෙමනන් එච්චර ගනන් ගන්න එපා.

    හැබැයි කොල්ලොන්ගෙත් ඉදහිටලා තියනව මෙහෙම.තවම 18 නේ.ඔබට(මචන් කියන්න බෑ කෙල්ලෙක්නම්) මේ ජීවන අරගලයට වැටුනාම ,ඔයවගේ පොඩි පොඩි දේවල් ගනන් ගන්න හිතෙන්නේ නැතිවේවි
     
    Kollek bn mama
     
    geeth124

    Member
    Feb 5, 2013
    68
    1
    0
    Mulimma kiyanna oya ganu lamayekda. Kolekda kiyala.

    Kelleknam godak ayage mehema thama specially tikak mahatha ayage.

    Oya kolleknam kiyanna tinne. Umbata wena wada nadda hu**o thamunge kakul wala lassana katha Bala Bala inna. Wena wadak athema natham parata gihin pare yana kellange kakul diha balan idapan. Ethakota oya gathiya arila yai.
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    orthopedic doctor

    අස්ථි සම්භන්ද දොස්තර කෙනෙක් හමුවෙන්න..
    ප්‍රයිවට් චැනල් එකක්දාල බලන්න.... හොස්පිටල් එකෙ නම්බරේට කෝල් එකක්දාල බුක් කරගන්න. (සැයු: අදාල බදු අයවේ )
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ayurvedeta gihin balanna

    nathnam Asthi walata sambanda Dr kenek channel karanna

    okey loku awulak na naha,,hamotama owa adu wadi washayen thiyenaw
    a
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කෙලින් හිටගත්තම මගේ කකුල් අනිත් අයගෙ වගේ කෙලින් හිටින්නෙ නෑ.දනිස්සෙන් පස්සෙ කකුල් දෙපැත්තට විහිදිල වගේ තියෙන්නෙ..

    knock-knees.jpg

    ඔය වගේ....මේකට පූට්ටු දෙපා කියලලු සිංහලෙන් කියන්නෙ..(knock knees)
    ඔය රූපෙ ගානට වගේ තමා තියෙන්නෙ..
    මගේ වයස දැන් 18 ට ලගයි

    මට දැනගන්න ඔනේ මේක හරිගස්සන්න පුලුවන්ද කියල..මට මේක මානසිකව්ත් ලොකු ප්‍රශ්නයක්.එදිනෙදා වැඩ වලට අවුලක් නැති උනාට කෙලින් හිටගත්තම මාර කැතයි.ඒක හින්ද් public තැනක ඉද්දි මාරම අපහසුවක් දැනෙනව..ෆොටො එකකට ඉදියම තමා හොදටම පේන්නෙ..නිකන් ඉද්දි නන් වැඩිය ඒක නෝට් වෙන්නෙ නෑ මං හිතන්නේ .

    මේක නොපෙනෙන්න කරන්න පුලුවන් දේවලුත් දන්නව නන් කියන්න..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවනන් මොන ඩොක්ටර් කෙනෙක්ටද පෙන්නන්න ඕනෙ?
    topilage gameh doctors nedda ponnayo EK eken ahanne?
     
    Mar 23, 2014
    10
    2
    0
    මගේ ඔය කන්ඩිෂන් එක ඔයිට වඩා තදින් තියනවා... හැබැයි මට ඕකේ ගානක් නෑ... ඔය කන්ඩිෂන් එක මෙන්ටලි බලපානවානම් orthopedic doctor කෙනෙක් හම්බවෙලා බලන්න... අඩු වයසින් කරන තරමට හොදයි මම හිතන්නේ.......
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    oppo oyta wada tibba iskole yaluwek uta bakalaya kiyala kiwwe,, uu den bank manager kenek,, lassana kellak bandala sathutenn innawa,, bakale awulak ne ban, hithanna giyoth thama awula..
     
    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    Mulimma kiyanna oya ganu lamayekda. Kolekda kiyala.

    Kelleknam godak ayage mehema thama specially tikak mahatha ayage.

    Oya kolleknam kiyanna tinne. Umbata wena wada nadda hu**o thamunge kakul wala lassana katha Bala Bala inna. Wena wadak athema natham parata gihin pare yana kellange kakul diha balan idapan. Ethakota oya gathiya arila yai.

    Oi personality ekatane bn aula
     
    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    orthopedic doctor

    අස්ථි සම්භන්ද දොස්තර කෙනෙක් හමුවෙන්න..
    ප්‍රයිවට් චැනල් එකක්දාල බලන්න.... හොස්පිටල් එකෙ නම්බරේට කෝල් එකක්දාල බුක් කරගන්න. (සැයු: අදාල බදු අයවේ )

    Wikalanga doctorsla hriyan nadda
     
    knockknee

    Member
    Nov 14, 2016
    25
    0
    0
    Ayurvedeta gihin balanna

    nathnam Asthi walata sambanda Dr kenek channel karanna

    okey loku awulak na naha,,hamotama owa adu wadi washayen thiyenaw
    a

    Loku aulak nathi unata grp photo ekaka wage hoyiyama patta chater...anika thanakata gihin kelin hitan innath chaterne bn