topilage gameh doctors nedda ponnayo EK eken ahanne?
Gameh doctor panadol deyi yko
topilage gameh doctors nedda ponnayo EK eken ahanne?
Loku aulak nathi unata grp photo ekaka wage hoyiyama patta chater...anika thanakata gihin kelin hitan innath chaterne bn
මගේ ඔය කන්ඩිෂන් එක ඔයිට වඩා තදින් තියනවා... හැබැයි මට ඕකේ ගානක් නෑ... ඔය කන්ඩිෂන් එක මෙන්ටලි බලපානවානම් orthopedic doctor කෙනෙක් හම්බවෙලා බලන්න... අඩු වයසින් කරන තරමට හොදයි මම හිතන්නේ.......
Photo gaddi uba siruwen da inne?
පෝරිසාදයා;20911253 said:oppo oyta wada tibba iskole yaluwek uta bakalaya kiyala kiwwe,, uu den bank manager kenek,, lassana kellak bandala sathutenn innawa,, bakale awulak ne ban, hithanna giyoth thama awula..
Bakal kiyanna trn na bn mata...ema kisi aulakuth na penume aula arenna..awididdi aulak na...penneth na
පෝරිසාදයා;20911312 said:itin pako mokatada worry wenne...gonaa
Hitan iddi penawane oi
Wikalanga doctorsla hriyan nadda
Seeruwenma innawanan thada krn hri idithahaki bn...tikak kakul depattata krama thama hdtm penne
ඔයාගේ ජීවිතේ කවදා හරි කොදු ඇටපෙල/සුෂුම්නාව/ බෙල්ලෙන් ඉහල ප්රදේශයේ (විශේෂයෙන් නලල් අස්ථියේ ) ලොකු තැලීමක්/වැදීමක් වගේ දෙයක් වුණාද ?18 yi bn..thread eke dala thiyenne.