මේ අර ඇපල් ඒසිගේ පුතා ද ?ඇපල් මැක්බුක් එකක් වගෙ දානෙට පූජා කරා නම් පින තව සියගුණේකින් වැඩියි.![]()
ඔය කියන සිල්පද බුදු හාමුදුරුවො කියපුවද බං
හාමුදුරු කෙනෙක් ට උනත් , කකුලෙ කුනු තිබ්බ කියල සංගාවාසෙ ඇවිද්දම ඔය කියනව වගේ දරුනු පව් සිද්ද වෙන්න පුලුවන් ද ?
සාංගික දේක දාඩිය ටිකක් වැදුනොත් අකුසල කර්ම සිද්ද වෙනව ද ?
පසු කාලීනව එකතු උන එව්ව ද ?
පහල වීඩියෝ එකේ තව ටිකක් දිගට ඔය දේශනාව තියෙනව.
ඇයි එකෙක් ගෑනිවයි ලමයිවයි පිනට දන් දුන්නේ නිවන් යන්න කියලා.ganiwath deepalla, pinata... madi nam lamainwath deepalla![]()
මේ පගයි හුරතල් කරනවා බොහොම වැඩියි. පව ඌට නං ඇයි දායක සබාව කකුල් හෝදන්න යන්නේඔහොම ගිහිං මිට්ටෝ උකත් හෝදලා තමයි නතරවෙන්නේ
![]()