කකුල් හොදන්න ආස අයට 😂

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,137
    9,438
    113
    ඔය කියන සිල්පද බුදු හාමුදුරුවො කියපුවද බං
    හාමුදුරු කෙනෙක් ට උනත් , කකුලෙ කුනු තිබ්බ කියල සංගාවාසෙ ඇවිද්දම ඔය කියනව වගේ දරුනු පව් සිද්ද වෙන්න පුලුවන් ද ?
    සාංගික දේක දාඩිය ටිකක් වැදුනොත් අකුසල කර්ම සිද්ද වෙනව ද ?
    පසු කාලීනව එකතු උන එව්ව ද ?
    පහල වීඩියෝ එකේ තව ටිකක් දිගට ඔය දේශනාව තියෙනව.


     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය කියන සිල්පද බුදු හාමුදුරුවො කියපුවද බං
    හාමුදුරු කෙනෙක් ට උනත් , කකුලෙ කුනු තිබ්බ කියල සංගාවාසෙ ඇවිද්දම ඔය කියනව වගේ දරුනු පව් සිද්ද වෙන්න පුලුවන් ද ?
    සාංගික දේක දාඩිය ටිකක් වැදුනොත් අකුසල කර්ම සිද්ද වෙනව ද ?
    පසු කාලීනව එකතු උන එව්ව ද ?
    පහල වීඩියෝ එකේ තව ටිකක් දිගට ඔය දේශනාව තියෙනව.



    ඔච්චර හිතන්න දෙයක් නෑ බං, චේතනාහං බික්කවේ කම්මං වදාමි. පිරිසිදුව වැඩේ කරානම් හරි. මනුස්සයෙක් උනාම කොහොමත් ඒමනෙ. උබ හිතාමතා ඕවගෙ ජරාව ගෑවොත් පවක් වෙනවා .
    අනික මූ රකින විනය නීති, පූජා බඩු කියලා දානෙ බාරගන්න එන මිනිස්සුන්ට දීලා ඒවා හවසට මස්සිනාගෙ කඩේ විකුනන එකා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොදට බලපන් මුගෙ ආමී ගතිය එලියට එනවා හිටපු ගමන් තර්ජන කරන්නේ වේසිගෙ පුතා
     
    • Like
    Reactions: elakiriaddict

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන්ට නඩු දාන්න බැරිද බන් බුද්ධාගමට අපහාස කරනවා කියලා, අර ගෑනිගේ ගොන් ජෝක්ස් මොනවද බන් මේ යක්කු කියන කතා එක්ක බලද්දී
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති.
    සිවුපසය ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති.

    https://pitaka.lk/main?n=15103&p=20