කකුල් Massage කරන Machine buy

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Foot Massage කරන Machine එකක් ගන්න ඕනි අම්මාට, 8000-12000 අතර Crown එකේ තියෙනවා 14500 ගානට. එක Teleseen එකේ 22500 ගානක්,

    Vibrate Machine එක හොද නැද්ද ?

    වෙන මොනවද තියෙන්නේ කරන්න කකුල් Massage කරන Machine ???
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Teleseen එක හොඳ ඇති ගාන නම් වැඩියි නේ

    eke thiyenne vibrate wena machine eka machan massage wenne na eke,

    me photo eke thiyena eka wage ekak baluwe. meka 14500 ganna puluwan. meka hodai da ?
     
    Attachments

    • fitted.jpg
      fitted.jpg
      38.9 KB · Views: 51
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eke thiyenne vibrate wena machine eka machan massage wenne na eke,

    me photo eke thiyena eka wage ekak baluwe. meka 14500 ganna puluwan. meka hodai da ?

    ටෙලිසීන් එකේ යටි පතුල තමා මසාජ් වෙන්නෙ,ඒකෙන් කකුල් වයිබ්‍රේට් වෙන එකත් වෙනව(‍ෆ්‍රී ට්‍රයි කරල බලන්ඩ පුලුවන් ඇති ෂෝරූම් එකේදි)

    අනිත් එකේ තව දේවල් තියෙනව නම් ඒක ගන්න එක හොඳයි.
     
    • Like
    Reactions: XpressM

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස

    ටෙලිසීන් එකේ යටි පතුල තමා මසාජ් වෙන්නෙ,ඒකෙන් කකුල් වයිබ්‍රේට් වෙන එකත් වෙනව(‍ෆ්‍රී ට්‍රයි කරල බලන්ඩ පුලුවන් ඇති ෂෝරූම් එකේදි)

    අනිත් එකේ තව දේවල් තියෙනව නම් ඒක ගන්න එක හොඳයි.
    කිචි කැවෙනවා ඇති ඕකෙන්....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,770
    12,917
    113
    ලංකාවේ.. ලංකාවේ
    eke thiyenne vibrate wena machine eka machan massage wenne na eke,

    me photo eke thiyena eka wage ekak baluwe. meka 14500 ganna puluwan. meka hodai da ?

    oka man gaawa thiyanawa... WOW.lk eken gaththe
    වැඩක් නැහැ... පලවෙනි දවසේ පට්ට kick එකක්.. පහුවෙනිදා උදේට කකුල තැලිලා අමාරුව පොඩ්ඩයි
    දෙවැනි තුන් වැනි දවසෙන් පස්සේ වැඩක් නැහැ
    දිගටම පාවිච්චියට වැඩක් ම නැහැ... kakula thalenawa... athin allanawa wage naa
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    oka man gaawa thiyanawa... WOW.lk eken gaththe
    වැඩක් නැහැ... පලවෙනි දවසේ පට්ට kick එකක්.. පහුවෙනිදා උදේට කකුල තැලිලා අමාරුව පොඩ්ඩයි
    දෙවැනි තුන් වැනි දවසෙන් පස්සේ වැඩක් නැහැ
    දිගටම පාවිච්චියට වැඩක් ම නැහැ... kakula thalenawa... athin allanawa wage naa

    ARUTA ADUWATA WIKUNAMU EHENAM
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටුවේ මම දැක්කා ලී වලින් හදල තියන එකක්. Rs.400 ඉඳන් තිබ්බ. ඕකෙන් වෙන දේම වෙනවද දන්නේ නෑ. ඒත් ඒක යටිපතුල් massage කරන්න තියෙන්නේ.
    mydeal-lk-wooden-foot-massager-03.jpg
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    meka thiyenwa 14500 wage vibrate nemei massage ekak wenne. meka ganna baluwe ?
    oka man gaawa thiyanawa... WOW.lk eken gaththe
    වැඩක් නැහැ... පලවෙනි දවසේ පට්ට kick එකක්.. පහුවෙනිදා උදේට කකුල තැලිලා අමාරුව පොඩ්ඩයි
    දෙවැනි තුන් වැනි දවසෙන් පස්සේ වැඩක් නැහැ
    දිගටම පාවිච්චියට වැඩක් ම නැහැ... kakula thalenawa... athin allanawa wage naa
    Vibrate machine ekada ?
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,770
    12,917
    113
    ලංකාවේ.. ලංකාවේ

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93

    ටෙලිසීන් එකේ යටි පතුල තමා මසාජ් වෙන්නෙ,ඒකෙන් කකුල් වයිබ්‍රේට් වෙන එකත් වෙනව(‍ෆ්‍රී ට්‍රයි කරල බලන්ඩ පුලුවන් ඇති ෂෝරූම් එකේදි)

    අනිත් එකේ තව දේවල් තියෙනව නම් ඒක ගන්න එක හොඳයි.

    meka mage gawa thiyenawa. Melo wadak naha. Ganna nam epa. Meke massage nam wenne naha kakul kithi kawenawa withrayi. wayasaka kenekta kohomath hariyana ekek naha. Vibration eka vadakma na.
     
    • Like
    Reactions: kinkon