Air Conditioner Buying - AC

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,288
    4,568
    113
    නොපෙනෙන මානයේ
    img_1_1758979789231.jpg
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    all made in midea factories in china, even LG. then branded and sold with high margins. best to buy a low cost inverter one and do regular service in 3 months. (costs arround 3500/-). and all will be fine
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    all made in midea factories in china, even LG. then branded and sold with high margins. best to buy a low cost inverter one and do regular service in 3 months. (costs arround 3500/-). and all will be fine

    Midea නම් පට්ට.❤️
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    LG Brand eka supiri.. Abans service nam Goo7i 😔 Call karala baninna wenava auruddakata deserayak vage..

    අපේ බෙඩ් රූම් එකටත් LG 12000 දාලා තියෙන්නේ..
    ස්ලැබ් එක රත් වෙනවා සැපට 🥲

    මම දැන් මාස 4,5කට සැරයක් හුණු+සුදු සිමෙන්ති මික්ස් එකක් ගානවා.. පොඩි ගානක් යන්නේ... ඒකෙන් 3,4°C ඩ්‍රොප් එකක් ලැබෙනවා.. දවල්ට සෙරෙප්පු නැතිව උනත් ඒක උඩ ඇවිදින්න පුළුවන්...

    IMG-20250611-115308.jpg

    Kattiya kiyanava brand Eka and Telesonic service hodai kiyala..
    ------ Post added on Jun 11, 2025 at 11:58 AM
    hunu mix eka hadaganna widiya kiyannako bro
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    hunu mix eka hadaganna widiya kiyannako bro
    mama hunu bag ekak and sudu cement 1kg and water mix karanawa paint vage thick consistency ekakata enna..
    okkotama kalin hodata slab eka athugala sudda karanna...
    kohu kossakin ganawa.. coat dekak ganna ona.. ekak coat ekak thisarata nam anika sirasata gaanna..
    meka loku sathi ganan wahina wessak set unoth hedenawa.. yearly 2,3 times gaanna wenava

    eeta wada mehema white waterproofing paint ekak gahuwath 2-3yrs thiyenava
    ස්ලැබ් එකේ උඩ පැත්තට සුදු ගාන්න ✅💯
    මහා දවල් උනත් සෙරෙප්පු නැතුව ස්ලැබ් එකේ ඇවිදින්න පුළුවන්.
    මම සුදු හුණු + සුදු සිමෙන්ති මික්ස් එකක් ගන්නේ.. හැබැයි මේකනං ලොකු වැහි ආවම ටිකක් හේදෙනවා.. අවුරුද්දකට 2,3 සැරේ ගාන්න වෙනවා..

    සිංගප්පූරු & ජපන් වගේ රටවල් රස්නේ අඩු කරන්නම විශේෂ සුදු තීන්ත හදුන්වාදිලා තියෙනවා.

    කල් පවතින්න ගන්න නම් Damp Proof Pain එකක් ගන්න. මම ලගදී ඒකක් අරන් ගාන්න ඉන්නේ. ලොකු බ්‍රෑන්ඩ් නම් හෙන ගණන්. මම LFO කියලා බ්‍රෑන්ඩ් එකක් හොයාගත්තා අඩුවට. අනික්වායේ 20L 40K+ වෙනවා.. මුන්ගේ 25K වගේ..

    මේ තියෙන්නේ සුදු නොගාපු හා ගාපු වෙන්සේ සාක්ෂි.. මේ දවල් 1.30ට ගත්තුවා.
    IMG-20251005-121713.jpg

    LFO Aqua Proof
    IMG-20251005-122635.jpg

    Singa & Japan news
    IMG-20251005-123435.jpg
     
    • Love
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    mama hunu bag ekak and sudu cement 1kg and water mix karanawa paint vage thick consistency ekakata enna..
    okkotama kalin hodata slab eka athugala sudda karanna...
    kohu kossakin ganawa.. coat dekak ganna ona.. ekak coat ekak thisarata nam anika sirasata gaanna..
    meka loku sathi ganan wahina wessak set unoth hedenawa.. yearly 2,3 times gaanna wenava

    eeta wada mehema white waterproofing paint ekak gahuwath 2-3yrs thiyenava
    thanks bro:love:
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    අර ikman එකේ අඩුවට advertise කරලා තියන එව්වා ගත්ත උන් ඉන්නවද?
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    අර ikman එකේ අඩුවට advertise කරලා තියන එව්වා ගත්ත උන් ඉන්නවද?
    වගකීම් නම් කොහොමද දන්නේ නැ හැබැයි හොද මොඩල් අඩවට තියෙනවා දැකලා තියෙනවා
    සමහර උන් ඉන්නවා කම්පැණි වලින් අරගෙන agent ලා විදියට විකුණන උන්ගෙන් ගන්න එක ලාබයි
    company benifits ටිකම හම්බවෙන නිසා
    එත් සමහර වෙලාවට කම්පැණි ගන්න එකත් ලාබ වෙනවා