කකුලෙ චූටි ඇඟිල්ල මැද්දෙ කසනව මිට්ටෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    හම ගිහින් වගේ. කසනව. ගඳක් මුකුත් නෑ. හම යනව ලාවට. චූටි ඇගිලි කරුව මැද්දේ

    20250125-003802.jpg

    20250125-004002.jpg
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    දියමැටියෝ කාලා... වතුරේ වැඩි වෙලා ඉන්නකොට වෙන්නේ ඕක. ඇඟිලි කරු අස්සේ වතුර රැඳිලා තියෙනකොට.
    වතුරෙ නම් ඉන්නෙ නෑ එහෙම. හැබැයි උදේට නාල ආව ගමන් shoes දානවා. ඒකද දන්නෑ :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වතුරෙ නම් ඉන්නෙ නෑ එහෙම. හැබැයි උදේට නාල ආව ගමන් shoes දානවා. ඒකද දන්නෑ :(

    සෙරෙප්පු දෙකක් දාන් නාපන්, ඊට පස්සේ වතුර නැති වෙන්න හොදට පිහදාලා සපත්තු දාන්න
     
    • Sad
    Reactions: rukshrulz

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මෙගේ ඇගිලි අස්සේ fungus වගේ බැදිලා සුදු පාට , cream නැද්ද අඩු වෙලා හොද වෙන්න ?
    doca gawata yannam one da?
    දියමැටියෝ කාලා... වතුරේ වැඩි වෙලා ඉන්නකොට වෙන්නේ ඕක. ඇඟිලි කරු අස්සේ වතුර රැඳිලා තියෙනකොට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මෙගේ ඇගිලි අස්සේ fungus වගේ බැදිලා සුදු පාට , cream නැද්ද අඩු වෙලා හොද වෙන්න ?
    doca gawata yannam one da?

    dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නන්න, anti fungal cream එකක් දෙයි, නැත්තම් නිකම් physician කෙනෙක්ට පෙන්නුවත් හරි
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and saja

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    දියමැටියෝ කාලා... වතුරේ වැඩි වෙලා ඉන්නකොට වෙන්නේ ඕක. ඇඟිලි කරු අස්සේ වතුර රැඳිලා තියෙනකොට.

    සෙරෙප්පු දෙකක් දාන් නාපන්, ඊට පස්සේ වතුර නැති වෙන්න හොදට පිහදාලා සපත්තු දාන්න
    dan meka hoda karaganne how?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මෙගේ ඇගිලි අස්සේ fungus වගේ බැදිලා සුදු පාට , cream නැද්ද අඩු වෙලා හොද වෙන්න ?
    doca gawata yannam one da?

    dan meka hoda karaganne how?

    මෙව්වා නම් හොඳ වෙලා යනවා. වැස්ස කාලෙට මගෙත් එනවා. ඉස්සර අපි පොඩි කාලේ අම්ම නම් හැමදාම රෑට නිදාගන්න කලින් ඇඟිලි කරු අස්සේ සර්ජිකල් ගානවා පුළුන් කෑල්ලකින් වතුර නැතිවෙන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මේස් දාන්න කලින් හොදට පිහිදලා මේ පවුඩර් එක දාන්න
    epsom salt ටිකක් අරන් බේස්මකට වතුර දාල දිය කරලා, කකුල දාන් ඉන්න ටික වෙලාවක්

    63-1.jpg
     
    • Love
    Reactions: rukshrulz

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    පොල්කොල පුච්චලා අලු අරගන පොල් තෙල් චුට්ටක් කලවං කරලා ගාපං. අත්දුටුවයි ප්‍රත්‍යක්ශ්‍යයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,480
    1
    62,228
    113
    Mother Earth
    සුළු ඇඟල්ලයි අනිත් ඇඟිල්ලයි ගහගෙන අනිත් ඇඟිල්ලට තුවාල වෙලා.
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නන්න, anti fungal cream එකක් දෙයි, නැත්තම් නිකම් physician කෙනෙක්ට පෙන්නුවත් හරි

    මේස් දාන්න කලින් හොදට පිහිදලා මේ පවුඩර් එක දාන්න
    epsom salt ටිකක් අරන් බේස්මකට වතුර දාල දිය කරලා, කකුල දාන් ඉන්න ටික වෙලාවක්

    63-1.jpg

    Candid b, betanone me dekama aran ganna. 300k wage yai

    thams sundara mitto :love:
     
    • Like
    Reactions: Fiona Dabare