කකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ
එතකොටනේ බන් කුණු රැදෙන්නේ
අයි එහම කියන්නේ
එතකොටනේ බන් කුණු රැදෙන්නේ
අයි එහම කියන්නේ
කාලයක් රවුමට කැපුවාම නියපොත්ත මිසිං වෙනවාකකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ
එතකොටනේ බන් කුණු රැදෙන්නේ
අයි එහම කියන්නේ
කාලයක් රවුමට කැපුවාම නියපොත්ත මිසිං වෙනවා
මෙච්චර කල් රවුමට නෙ කපුවෙරවුමට කපුවම දෙපැත්ත ඝන වෙනවා
මුල ටිකේ දෙපත්තෙන් අස්සට ගිහින් ඝනකම වැඩි වෙලාදමෙච්චර කල් රවුමට නෙ කපුවෙ![]()
එහෙම එකක් නම් නැහැ. Niyapoththe හැම තැනම ඒකාකාරී ගණකමක් වගේ තියෙන්නේ. මහා පොට ඇගිලි දෙකේ විතරයි තියෙන්නේ. අනිත් ඇගිලි 8 නියපොතු කපලා හමෙනුත් ඇතුලට යන්නමමුල ටිකේ දෙපත්තෙන් අස්සට ගිහින් ඝනකම වැඩි වෙලාද
උල් නියපොතුද තියෙන්නේ, උබ පුසෙක්දඑහෙම එකක් නම් නැහැ. Niyapoththe හැම තැනම ඒකාකාරී ගණකමක් වගේ තියෙන්නේ. මහා පොට ඇගිලි දෙකේ විතරයි තියෙන්නේ. අනිත් ඇගිලි 8 නියපොතු කපලා හමෙනුත් ඇතුලට යන්නම![]()
Yesරවුමට කපන්න එපා බං, ඊටපස්සේ නියපොත්ත කොන වැවෙන්නේ හම ඇතුලට.කාලයක් යද්දි හම පසාරු කරන් නිය බහිද්දි සද බොද වෙන්න වේදනයි. infection එහෙම ඇවිත් කකුල් නියමලේ කෙරවල පැසවන්නේ එකයි
ත්රිකෝනෙට කපපන්.මෙච්චර කල් රවුමට නෙ කපුවෙ![]()