Questions කකුලේ නියපොතු කපනකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    කකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ
    එතකොටනේ බන් කුණු රැදෙන්නේ
    අයි එහම කියන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ
    එතකොටනේ බන් කුණු රැදෙන්නේ
    අයි එහම කියන්නේ
    කාලයක් රවුමට කැපුවාම නියපොත්ත මිසිං වෙනවා
     
    • Wow
    Reactions: dilan_randika

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    මුල ටිකේ දෙපත්තෙන් අස්සට ගිහින් ඝනකම වැඩි වෙලාද
    එහෙම එකක් නම් නැහැ. Niyapoththe හැම තැනම ඒකාකාරී ගණකමක් වගේ තියෙන්නේ. මහා පොට ඇගිලි දෙකේ විතරයි තියෙන්නේ. අනිත් ඇගිලි 8 නියපොතු කපලා හමෙනුත් ඇතුලට යන්නම 😅
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    නියපොතු කපනකොට පෙර සම කපා ගන්න එපා
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    එහෙම එකක් නම් නැහැ. Niyapoththe හැම තැනම ඒකාකාරී ගණකමක් වගේ තියෙන්නේ. මහා පොට ඇගිලි දෙකේ විතරයි තියෙන්නේ. අනිත් ඇගිලි 8 නියපොතු කපලා හමෙනුත් ඇතුලට යන්නම 😅
    උල් නියපොතුද තියෙන්නේ, උබ පුසෙක්ද 😂😂
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    රවුමට කපන්න එපා බං, ඊටපස්සේ නියපොත්ත කොන වැවෙන්නේ හම ඇතුලට.කාලයක් යද්දි හම පසාරු කරන් නිය බහිද්දි සද බොද වෙන්න වේදනයි. infection එහෙම ඇවිත් කකුල් නියමලේ කෙරවල පැසවන්නේ එකයි
     
    • Like
    Reactions: Honey Bunch

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    රවුමට කපන්න එපා බං, ඊටපස්සේ නියපොත්ත කොන වැවෙන්නේ හම ඇතුලට.කාලයක් යද්දි හම පසාරු කරන් නිය බහිද්දි සද බොද වෙන්න වේදනයි. infection එහෙම ඇවිත් කකුල් නියමලේ කෙරවල පැසවන්නේ එකයි
    Yes
    එහෙම රවුමට කැපුවම ඇඟිල්ල දෙපැත්තෙන් නියපොත්ත පොඩ්ඩක් ඇතුලට වෙලා වගේ නේ තියෙන්නෙ එතකොට ඒක වැවෙද්දි පොඩ්ඩක් ඇතුලට curl වෙනවා. එහෙම වෙලා ඒ කෙලවර හම අස්සට යනවා. එතකොට කාලයක් යද්දි නියපොත්ත දෙපැත්තෙ හමේ පොඩි වලවල් දෙකක් වගේ. හැදෙනවා ඒක නියපොත්තට තුවාල වෙලා infect වෙන්න පුලුවන්
    ඒකයි සීන් එක
    ඕක දැනටම ගොඩක් එවුන්ගෙ වෙලා තියෙන්නෙ