ඔය වගේ ඇන දාලා ප්ලේට් දාල කරන ඔපරේශන් එකකට ඇත්තටම කොච්චර වියදමක් යනව ඇද්ද රජයෙන් නිකන් කරල දෙන එක. 
ඔය වගේ ඇන දාලා ප්ලේට් දාල කරන ඔපරේශන් එකකට ඇත්තටම කොච්චර වියදමක් යනව ඇද්ද රජයෙන් නිකන් කරල දෙන එක.![]()

@Lovtus meyatath ara 17 iwarawena case eka thiyenawa kiwwa iwara wenna kalin mehema porial set wenawada?මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)
මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)
මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.

ඇට කැඩුනම ආයේ තිබ්බා වගේම වෙන් නෑ.මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)
මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
ehenam echara seen ekak na ban, bones walata healing na kiyala thama kiyanne eth comparely sinhala beheth walin sethak tynwa. deka mix karaganna epa. sinhala weddu godak un boru karayo inne ban, hoda wela giya ewa kadala aye saneepa karanna yanawa kiyala moda wada karanne. thel gahapn okkoma hoda unama.ඇඟිලි ඔක්කොම හොලවන්න කරන්න හොඳට පුළුවන්. වේදනාවක් මුකුත් නැහැ කියුව.