කකුල කැඩිලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ඔය වගේ ඇන දාලා ප්ලේට් දාල කරන ඔපරේශන් එකකට ඇත්තටම කොච්චර වියදමක් යනව ඇද්ද රජයෙන් නිකන් කරල දෙන එක. 🙄
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔය වගේ ඇන දාලා ප්ලේට් දාල කරන ඔපරේශන් එකකට ඇත්තටම කොච්චර වියදමක් යනව ඇද්ද රජයෙන් නිකන් කරල දෙන එක. 🙄

    Mama private kale. 300000k giya surgery ekata 2020 di. Dan nam laksha 5k wath wei
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕකට වැඩිය ලොකු කේස් වෙච්ච අය හොඳට ඇවිදිනව...
    අවුලක් වෙන්නෙ නැහැ, කකුල හොද උනාට පස්සෙ එක්සසයිස් කරන්න දෙයි, ඊට පස්සෙ ඇවිදින්න පුලුවං :yes:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    මගේ වම් කකුලෙ වලලු කරේ දෙපැත්තම කැඩුනා. එක පැත්තක්ක bone කෑලි කෑලි තිබුනෙ. සේරම කෑලි පොඩි පොඩි ඇන දාල හයි කරේ. එක පැත්තකට ප්ලේට් එකක් දැම්මා
    මාස තුනක් ඇවිදින්නෙ නැතුව හිටියා
    තව මාස හතරක් වගේ කිහිලි කරැවෙන් ඇවිද්දා
    දැන් 99%ක් කිසිම වෙනසක් නැහැ
    මේක කරපු කකුලෙ එක තැනක් පොඩ්ඩක් හිරි වැටුන නැති සීන එකක් තියනවා. ඒ ඇරෙන්න කිසිම වෙනසක් නැහැ

    කරලා අවුරැදු තුනකින් විතර ලාවට රිදෙන්න අරගෙන දාපු ප්ලේට් ඇන සේරම අයින් කරා
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මොන වෙලාද accident උනේ බන්. race පැදලද?

    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ගේ කකුල එහෙම කැඩුන 3ට. ඊට පස්සේ operation කරලා plate දාලා ඇන දාලා තිබ්බේ දැන්නම් හොඳයි උට බන්. අව්ලක් වෙන්නේ නැ බය නැතුව ඉඳහන් :yes:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    up up sinhala beth kramu.. plastr daala dawas 5 6 kin xray1k gannawa docala, aran blnawa hayi una widiya harida kiyala.. anna kea hari nam in passe hoda sinhala wedemahatayek allala wedakm kranna tiyenne. owa podid ewal kollo.. baya wenna deyak ne.. atha paya kadenawa kiyanne hoda krnna pluwan podi un neh anika. internal organs walata damage1k natnam echarayi
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපේ ආච්චිත් කකුල කඩාගෙන ප්ලේට් දාල ඇන දාල හැදුවෙ, වයස 83යි ගානක් ආච්චිට කකුල කැඩෙද්දි, හැබැයි සනීප වුනා ලස්සනට. ආයුර්වේද වෙදකම්නම් කරේ නෑ.. අපේ අච්චිට කකුල පරිස්සම් කරගෙන එක තැනට වෙලා ඉන්න කිවුවට ඇහුවෙත් නෑ ප්ලාස්ටර් එක දාල තියෙද්දිත් කකුල ඇද ඇද ඇවිද්ද ගේ පුරාම.. (කියන කිසිම දෙයක් අහන කෙනෙක් නෙමෙයි) ඒත් කකුල සනීප වුනා ලස්සනට.

    හැමෝම කියන බයිල අහල වැඩේ එක දෙක කරගන්නෙ නැතුව ඉදින්.. මල්ලිගෙ වයසත් අඩු නිසා අනිවා ඉක්මනට කකුල හරියනව. බය වෙන්න දෙයක් නෑ. :yes:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
    @Lovtus meyatath ara 17 iwarawena case eka thiyenawa kiwwa iwara wenna kalin mehema porial set wenawada?

    Anyway get well soon
     
    Tora96

    Member
    Mar 6, 2018
    16
    16
    3
    machan oya injury eka nam ankle eke ne. mage injury eka tibia plateau fracture ekak. tikak serious. proximal tibia plate ekai titanium ඇණ 12-15 wage dala tmy fix kare. dn godak durata hodai. surgery eka karala dn awruddai masa dekai, tma e unata duwanna karanna ba mchan. eth kalinta wada wadak karanna pluwan kiyala danenawa. awidinna karanna ewa kisi awlak na. padi pelawal naginna tmay poddak amaru. ikmanata hoda wei. jaya wewa.
     
    • Love
    Reactions: FenixBird123

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.

    apo mara karumayak bn oka :(

    ape ayyage danissen kadala giya..pora mara dukak winde...operate karala ana damma...

    kohomath thibna wage enne nam na,,,

    porata thama ridenawa bara wadak monawa hari karoth...habai ithin awuruddak wage yanakota normal wenawa..

    sinhala beheth kiyanne okata thel gaanawa poddak ridena eka adu wenna kiyala..e arunama loku deyak nam naa ithin..
     
    • Like
    Reactions: FenixBird123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Physio therapy karanna wenawa thawa sathi ganakin.. thawa bones heal wenawa.. calcium ewa tiyena ewa denna.. bones heal unata passe Hugak durata normal wage thamai. Me kale bed sores etc ehema enawa enisa tikak Inda wala wadi karanna.. pain ekak tiyenawanam ekata pain killers denna… comfortable wenna balanne
     
    • Like
    Reactions: FenixBird123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
    ඇට කැඩුනම ආයේ තිබ්බා වගේම වෙන් නෑ.

    ප්ලාස්ටර් ගැලෙවවම තෙල් දාල ඕක බුරුල් කරගන්න . හැබැයි ටහිකෙන්න රිදෙයි අඹරණකොට😂
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයස අනුව තමා තිරනය වෙන්නෙ හැදෙන වයස නම් අවුලක් වෙන්නෙ නැ 99% හරි යනව, අනිත් අයට නම් පරිස්සම් වෙන්ඩ වෙනව කලින් දාපු සෙල්ලම් දාන්ඩ වෙන්නෙ නැ,
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Gam wala inna gonnu kiyana ewa ahanna epa.sinhala beheth karanna gihin kakul ath paya adara hai wela inna minissu one tharam dakala tiyenawa.oya karaka thiyenne katanna puluwan hodama vidiyata.man nam danna ekek wath sihala beheth walata yanna kiyanne namna
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    එහෙම අවුලක් නෑ බං. මගෙත් යාලුවෙක් ඔහොම කකුල කැඩිලා ඇණ දාලා තිබ්බා. දැන් කිසි අවුලක් නෑ. අවුරුදු 2කින් උගේ නම් ඇණ අයින් කරා. සාමාන්‍යය විදියට ඉන්නවා. ඇවිදින්න දුවන්න බර උස්සන්න කිසි ගැටලුවක් නෑ. හැබැයි ඉතින් අනවශ්‍යය විදියට නම් ඒ කකුලට Stress නොදි තියන එකම තමා හොඳ. ඔය නිකන් අබ්බගාත ගාණට දාලා කතා කරන්නේ ඔක ගැන වගේ වගක් දන්නේ නැති එවුන්. අර සිංහල බෙහෙත් කතාව ඇත්ත. කරනවා එක්කෝ සිංහල වෙදකම් ම කරන්න ඕනේ. නැත්තම් ඉංග්‍රීසි. මගේ යාලුවා නම් 100% ඉංග්‍රීසි වෙදකම් කරේ. කිසිම අවුලක් වුනේ නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔච්චර දෙයක් වෙලා සිංහල බෙහෙත් කරන්න පිස්සුද බන්. අපේ ගෙවල් ගාව නැන්ද කෙනෙක්ගෙ අත කැඩිලා සිංහල බෙහෙත් කරල අන්න දැන් අත ඇද වෙලා හයි වෙලා තියෙන්නේ. කකුල් කැක්කුමක් වගේ ආවොත් ගිහින් තෙල් ටිකක් ගාගෙන එනව ඇරෙන්න ඔච්චර ලොකු දේකට සිංහල බෙහෙත් කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    ඇඟිලි ඔක්කොම හොලවන්න කරන්න හොඳට පුළුවන්. වේදනාවක් මුකුත් නැහැ කියුව.
    ehenam echara seen ekak na ban, bones walata healing na kiyala thama kiyanne eth comparely sinhala beheth walin sethak tynwa. deka mix karaganna epa. sinhala weddu godak un boru karayo inne ban, hoda wela giya ewa kadala aye saneepa karanna yanawa kiyala moda wada karanne. thel gahapn okkoma hoda unama.