කකුල කැඩිලා

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දන්න දේවල් ටිකක් කියන්නම්. දන්න පමණින්.

    සිංහල බේත් නම් එකපාර සිංහල බේත් කරන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. ප්ලේට් ඇණ අනම් මනම් දාන්නෙ ඇලපති වලදිනෙ. මගේ පෞද්ගලික මතය නම් කැඩුම්, බිඳුම් උලුක්කු වලට දේශීය වෙදකම කියලා. ඒත් ඉතින් අපේ ලංකාවේ විතරක් නෙමෙයිනෙ අත් කකුල් කැඩෙන්නෙ.

    එක්තැන් වෙන එක නම් වෙන්නෙ නෑ. මම දන්න බාස් කෙනෙක් ඉන්නවා මිනිහා වහලෙකින් වැටිලා ප්ලේට් එහෙම දාලා තියෙන්නෙ. කඩියා වගේ වැඩ. මිනිහා කියද්දි මම දන්නෙ එහෙම කේස් එකක්. ඔය වගේ දේවලින් පස්සෙ ටික ටික එක්සර්සයිස් කරවන්න ඕනෙ යතා තත්වෙට ගන්න.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    අපේ මල්ලිගෙ දැම්මා කකුලේ වළලු කරම තමා . මසෙන් හරි ගියා. සිංහල බෙහෙත් දැන් කරන්න ඕනි නෑ. පස්සේ කාලෙක plate ගලවන්න පුළුවන් එක්ස් රේ එකක් අරන් චෙක් කරලා
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yako sport karana unge bone fracture wena widihata ehenam eka parak watunama career iwara wenna Oni. Lankawe fast bowlers balapan. Masa 3nakata sarayak fracture ekak karagannawamane.

    බයවෙන්න එපා. ඇණ දාන එක තමයි හොඳම. Bone heal වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් primary bone healing අනිත් එක secondary bone healing. ඇණ දාන් නැතුව plaster එකක් දාන එකයි සිංහල වෙදකමයි දෙකම secondary bone healing. ana දානෙක primary bone healing. primary bone healing තමා හොඳම.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    baya wenna epa machn, kakula 3kata kaduna ekek dan innawa yahathin.
    rest karanna kiyana time eke aniwa rest karanna, inna amaru nam joint ekak use karapan, or travacalm wage ekak ganna.
    ubage okkoma pains gana doctor ta kiyanna. agili wala sense tynwada? nattam baya wenna epa tika kalekin hariyanawa kiyala kiyanne.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ප්ලේට් දාල ඇණ දාල සනීප වුනාම ඕව අයින් කරන්නෙ කොහොමද මචංලා..ආපහු සජරි එකක් කරන්න වෙනවද ඒකට..
     
    • Wow
    Reactions: NRTG

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    දන්න දේවල් ටිකක් කියන්නම්. දන්න පමණින්.

    සිංහල බේත් නම් එකපාර සිංහල බේත් කරන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. ප්ලේට් ඇණ අනම් මනම් දාන්නෙ ඇලපති වලදිනෙ. මගේ පෞද්ගලික මතය නම් කැඩුම්, බිඳුම් උලුක්කු වලට දේශීය වෙදකම කියලා. ඒත් ඉතින් අපේ ලංකාවේ විතරක් නෙමෙයිනෙ අත් කකුල් කැඩෙන්නෙ.

    එක්තැන් වෙන එක නම් වෙන්නෙ නෑ. මම දන්න බාස් කෙනෙක් ඉන්නවා මිනිහා වහලෙකින් වැටිලා ප්ලේට් එහෙම දාලා තියෙන්නෙ. කඩියා වගේ වැඩ. මිනිහා කියද්දි මම දන්නෙ එහෙම කේස් එකක්. ඔය වගේ දේවලින් පස්සෙ ටික ටික එක්සර්සයිස් කරවන්න ඕනෙ යතා තත්වෙට ගන්න.
    Thank you brother reply කෙරුවා ට

    Yako sport karana unge bone fracture wena widihata ehenam eka parak watunama career iwara wenna Oni. Lankawe fast bowlers balapan. Masa 3nakata sarayak fracture ekak karagannawamane.

    බයවෙන්න එපා. ඇණ දාන එක තමයි හොඳම. Bone heal වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් primary bone healing අනිත් එක secondary bone healing. ඇණ දාන් නැතුව plaster එකක් දාන එකයි සිංහල වෙදකමයි දෙකම secondary bone healing. ana දානෙක primary bone healing. primary bone healing තමා හොඳම.
    Thank you brother. 🥰❤️
    ------ Post added on Jan 7, 2023 at 8:51 AM
     
    • Like
    Reactions: NRTG

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ප්ලේට් දාල ඇණ දාල සනීප වුනාම ඕව අයින් කරන්නෙ කොහොමද මචංලා..ආපහු සජරි එකක් කරන්න වෙනවද ඒකට..

    Karanna puluwan. Surgery ekak karanna Oni . Eth ain karanna Oni na. Oka ganak nathuwa yanwa. Mage athe plate ekak thiyanawa. Kisi aulak na
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    baya wenna epa machn, kakula 3kata kaduna ekek dan innawa yahathin.
    rest karanna kiyana time eke aniwa rest karanna, inna amaru nam joint ekak use karapan, or travacalm wage ekak ganna.
    ubage okkoma pains gana doctor ta kiyanna. agili wala sense tynwada? nattam baya wenna epa tika kalekin hariyanawa kiyala kiyanne.
    ඇඟිලි ඔක්කොම හොලවන්න කරන්න හොඳට පුළුවන්. වේදනාවක් මුකුත් නැහැ කියුව.

    mage okama kara
    hawasat reply ekak dannam
    හරි brother. 🥰
    ------ Post added on Jan 7, 2023 at 8:56 AM

    Machan anith eka oya sinhala beheth kalath English beheth kalath bone heal karanna ba. Bone heal wenne automatically. Ekata beheth na.

    Ekama seen eka thama hariyata bone align karala hollanne nathuwa thiyana eka. Anith Mona beheth bandath wadak na. Bones heal wena cell system ekak thiyanawa .

    https://www.researchgate.net/public...ng-process-biological-events-and-cellular.png
    Thanks brother reply එකට
    ------ Post added on Jan 7, 2023 at 8:57 AM
     
    • Like
    Reactions: Cenon and NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,226
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මල්ලිගේ කකුල කැඩිලා accident ward එකේ ඉන්නේ. දැන් මේ වෙද්දි ඇණ දාලා තියෙන්නේ. කැඩිලා තියෙන්නේ වළලුකර ලඟින්. වෙන කිසිම damage එකක් නැහැ. මට දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනව.
    1. කොච්චර කාළයක් rest කරන්න ඕනි ද වෙනදා වගේ ඇවිදලා යන්න.
    2. සමහර අය කියනවා ඇණ දැම්මට පස්සෙ වෙනදා වගේ බැහැ වැඩ කරන්න, දැන් එක්තැන් උන කෙනෙක් ගාණට කතා කියන්නේ. ඒක ඇත්තක් ද ?
    3. දැනට ඇණ දාලා ගල් plaster එක දාලා තියෙන්නේ. තව මාස ගාණක් ගිහින් ගල් plaster එක ගලවලා දැම්මට පස්සෙ සිංහල බෙහෙත් කරන්න ඕනි ද? ( Doctor ගෙන් ඇහුවාම නම් කියලා ඉතින් සිංහල බෙහෙත් ම කරගන්න එපැයි එකපාරම කියලා)

    මේ ගෙවල් ලඟ ඉන්න උන්ගේ කතා අහල ඔලුව විකාර වෙලා ඉන්නේ. මන් ඒකයි ඔය ටික දැන ගන්න අහන්නේ. මේ ගැන දන්න කස්ටිය මට හරි පිළිතුරු දෙන්න අනිවාර්යෙන්ම.
    den itin tho anaathai ponnaya
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    @divoomdelux aiya mekata reply ekak dai. Eya man hithanne orthopedic doctor kenek. Naththam e ward eke hitapu nurse kenek.

    Mage atha kaduna welaweth sahenna information deela help kala