කකුල ළඟට ගිහින් බැලුව
අපේ බව්වගෙ කකුල් 4 මම හොඳට දැකල තියෙනව
උඹලත් බලපල්ල. උන්ගෙ ඉස්සරහ කකුල් දෙක ලොකුයි, පිටිපස්සෙ කකුල් දෙකට වඩා
ඇඟිලි එහෙම බලන්ඩ
අපේ බව්වගෙ කකුල් 4 මම හොඳට දැකල තියෙනව
උඹලත් බලපල්ල. උන්ගෙ ඉස්සරහ කකුල් දෙක ලොකුයි, පිටිපස්සෙ කකුල් දෙකට වඩා

ඇඟිලි එහෙම බලන්ඩ

සමහර උන්ගේ පිටිපස්සේ කකුල් වල ඇඟිලි හතරයි කියල අහල තියෙනවා මම.