කකුල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    මම සමහර දවස්වලට ඇඳේ නිදාගෙන හිරි අරිද්දි ඔතනින් පනිනව පැනිල්ලක් හොදි ඕන නෑ. අම්මෝ විනාඩි 10ක් විතර යනකන් හෙලවෙන්නවත් බෑ.
     
    • Like
    Reactions: Geshi95

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 168056
    උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?

    කකුල් දෙකේ උඩ ඉදන්ම ෆොටෝ එකක් දාන්න. හරියටම කියන්නම් කරන්න ඕනේ දේ ;);)

    Plantar fasciitis
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔයා වැඩිපුර හිටගෙන ඉන්න ජොබ් එකක් නේද කරන්නෙ?
    විලුබත් එක්ක කකුල මසාජ් කරන්න - මසාජ් කියන්නෙ ලොකු ලොකු මසාජ් නෙමෙයි කාට හරි කියන්න විලුබ තදින් මිරිකන්න කියලා නිදාගන්න කලින්,
    පුලුවන් නම් මසාජ් කරන්න කලින් උණුවතුර බේසමක කකුල් දෙක දාගෙන ඉන්න (යටිපතුල් දෙක, විලුබ වැහෙන්න) ටික වෙලාවක්. කකුල් පිච්චෙන්නෙ නැතිගානට.
     
    නෑ...නෑ, ඕකනම් එහෙම දෙයක් වෙන්න විදියක් නෑ :) . ඒවගෙ ඒවට භයවෙන්න ඕන මාස ගාණක් ඉදලා වගේ එනවනම්. ඔහොම වළලුකර යට කැක්කුම එනවා, මං දන්න විදිහට "Peroneal tendonitis" කියන එකටයි "Tarsal Tunnel Syndrome" කියන එකටයි. කෝකටත් කැක්කුම සතියකට වඩා තියෙනවනම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න්න එක තමා සුදුසුම දේ. සමහර විට බොහොම පොඩිදෙයක් වෙන්න ඇති.:yes:
    එහෙම හිතමු :)
    matat una auto hari giya
    :)
    මූ කොල්ලෙක්... පව් බං උබලා...
    ඔයා ඕක Fake profile එකෙන් ඇවිත් දැම්මම කට්ටිය පිලිගනීවිද?

    ඔයා වැඩිපුර හිටගෙන ඉන්න ජොබ් එකක් නේද කරන්නෙ?
    විලුබත් එක්ක කකුල මසාජ් කරන්න - මසාජ් කියන්නෙ ලොකු ලොකු මසාජ් නෙමෙයි කාට හරි කියන්න විලුබ තදින් මිරිකන්න කියලා නිදාගන්න කලින්,
    පුලුවන් නම් මසාජ් කරන්න කලින් උණුවතුර බේසමක කකුල් දෙක දාගෙන ඉන්න (යටිපතුල් දෙක, විලුබ වැහෙන්න) ටික වෙලාවක්. කකුල් පිච්චෙන්නෙ නැතිගානට.
    නෑ මම ජොබ් එකක් කරන්නෙ නෑ. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එක විතරයි. ඔන්ලයින් පොඩි වැඩ වගයක් කරන්නෙ. බර උස්සන්නෙත් නෑ. :(
    ------ Post added on Apr 21, 2022 at 1:17 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere

    නෑ මම ජොබ් එකක් කරන්නෙ නෑ. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එක විතරයි. ඔන්ලයින් පොඩි වැඩ වගයක් කරන්නෙ. බර උස්සන්නෙත් නෑ. :(
    ------ Post added on Apr 21, 2022 at 1:17 PM
    අන්න ඒකනේ. ඔයා ගෙදරට වෙලා කකා බිබී ඉඳලා හෙන තඩි වෙලා ඇති. ඉතින් කකුලකට උනත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ.. :baffled: පව්. ඔයා නෙවේ කකුල..:dull:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    Heart Attack Doctor GIF by Travis
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,844
    10,001
    113
    View attachment 168056
    උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?
    Plantar fascitis කියන්නේ ඕකට. ඕක හැදෙන්න වයස් භේදයක් නෑ. බර අඩු කර ගන්න. වැඩිය හිට ගෙන ඉන්න එපා. ඉංග්‍රීසි වෙදකමේ ඕකට දෙන්නේ වේදනා නාශක විතරයි. උණු වතුරෙන් කකුල තවල වාත තෙල් වර්ගයක් ගන්න. හරි යනවා.
     
    • Like
    Reactions: Geshi95

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය

    වයස කීයද?
     
    • Like
    Reactions: Geshi95