කකුළු මස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පණ පිටින් කපල තමා උයන්නෙ..නැත්නම් මස් දිය වෙනව.
     
    • Like
    Reactions: vindi19

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බෑ

    ඒක අමානුෂිකයි.
    ඉතින් ඔය මොන සතා මැරුවත් අමානුෂිකයි නේ. සමහර වුන් කුකුළගේ බෙල්ල කර කවලා මරනවා.
     
    • Like
    Reactions: The Kingslayer

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බෑ


    ඉතින් ඔය මොන සතා මැරුවත් අමානුෂිකයි නේ. සමහර වුන් කුකුළගේ බෙල්ල කර කවලා මරනවා.
    ඒක මරන්නෙ වෙන එකෙක් , මරන විදිය අපි දැකලත් නෑ.
    ඒත් තමන්ට කන්න වෙන කෑම තියෙද්දි තමන්ගෙ අත්දෙකෙන් පනපිටින් ඉන්න සතෙක් පැහෙන උණුවතුර දාලා මරනවා කියන්නෙ ,
    What's intention of both? Just Fucking Eat the Meat
    උබට පුලුවන්ද පනපිටින් ඉන්න සතෙක් උණුවතුරට දාලා ඌ මැරෙන විදිය බලන්න ඉන්න.
    Eke effect eka thiyenne manasikawa
    ඔව්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    1603640892634.jpeg