කජු විකිණීමට

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා ,

    මගේ යාලුවෙක් පුත්තලම වනතවිල්ලුවේ ඉඳන් කජු එවනවා , parties , catering වලට එහෙම ඕනේ නම් කියපල්ලා..


    කෑලි - 2100
    පලු - 2400
    මද - 2450


    ඉහත මිල ගණන් 1Kg එකක් සඳහා වේ.

    කජු වල ගණන් ඉක්මනට වෙනස් වෙනවා , මේ දාල තියෙන්නේ මේ දවස් වල යන ගාන.


    අපෙන් කජු ලබා ගත යුත්තේ


    * පුත්තලම වනතවිල්ලුවේ තමයි ලංකාවේ හොඳම කජු හැදෙන්නේ
    * වෙළඳ පොළ වටිනාකමට වැඩ අඩු මුදලකට ලබා දීම
    * කොළඹ අවට නම් Free deliver කර ගැනීමේ පහසුව ( Conditions Applied )


    ඕනේ අය PM එකක් දාන්න

    https://ibb.co/gKrqd5
    https://ibb.co/dciaBQ
    https://ibb.co/e5WHQk

    Cheers,
    hcf
     
    • Like
    Reactions: 1NAPOLION

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ෆොටෝස් දැකල කටට කෙලත් ඉනුවා.
    දන්න කව්රුහරි හම්බුනොත් සෙට් කරන්නම් මචන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    discount dala dennam machan, api denneth bohoma sadarana ganan walata , kiriye unta thawa poddak ganan eheta meheta karala dennam

    නෑ ගණන් එහෙට නොකලට නං කමක් නෑ මෙහෙට කලාම හොදටම ඇති..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වාරෙ කිලෝ එකකට මේ ගනං හොඳටම වැඩියි බං :no: :no:
    ගහ යටිං ඇහිඳල දෙන එකනෙ සුද්ද කරපුවවත් නෙමේනෙ ? :oo: :oo:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේ වාරෙ කිලෝ එකකට මේ ගනං හොඳටම වැඩියි බං :no: :no:
    ගහ යටිං ඇහිඳල දෙන එකනෙ සුද්ද කරපුවවත් නෙමේනෙ ? :oo: :oo:

    ara link wala 4tos dala athi machan, hondata balapan, pothu dekama arala packet karala thiyenne,

    me ware unata , dan hadena kaju me thathweta enda end of may wage wenawa aduma