කජු විකිණීමට

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    මචන්ලා ,

    මගේ යාලුවෙක් පුත්තලම වනතවිල්ලුවේ ඉඳන් කජු එවනවා , parties , catering වලට එහෙම ඕනේ නම් කියපල්ලා..


    කෑලි - 2100
    පලු - 2400
    මද - 2450


    ඉහත මිල ගණන් 1Kg එකක් සඳහා වේ.

    කජු වල ගණන් ඉක්මනට වෙනස් වෙනවා , මේ දාල තියෙන්නේ මේ දවස් වල යන ගාන.


    අපෙන් කජු ලබා ගත යුත්තේ


    * පුත්තලම වනතවිල්ලුවේ තමයි ලංකාවේ හොඳම කජු හැදෙන්නේ
    * වෙළඳ පොළ වටිනාකමට වැඩ අඩු මුදලකට ලබා දීම
    * කොළඹ අවට නම් Free deliver කර ගැනීමේ පහසුව ( Conditions Applied )


    ඕනේ අය PM එකක් දාන්න

    https://ibb.co/gKrqd5
    https://ibb.co/dciaBQ
    https://ibb.co/e5WHQk

    Cheers,
    hcf

    මෙහෙනම් 1500 ට වගේ තියනවා. නමුත් කොළඹට එවලත් ඔය ගාණ කියන්නේ ලාබයි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    DSC_1153.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කජු නිෂ්පාදනයේදී
    "කජු බිටේ දානව" කියන්නෙ මොකද්දබන්...