කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

Oct 12, 2011
1,345
118
0
MALU PAN HADUWA 11/11/2011

ඔන්න මචන් අපිත්( මමයි + නෝනයි ) මාළු පාන් හැදුව ..
හොදට අවා .
දත් කිඹුල් ලොක්කට ස්තුති කරනවා ...
තව අලුත් මොනවා හරි හදපන් මචන්

m.1.jpg

m1.jpg

m.2.jpg

m2.jpg

m3.jpg
 
Last edited:

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka

    පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න.

    Mata podi prashna 2k thiyenawa..

    1. Me uda post eke jalaya 200g kiyala dala thiyenne 200ml da?
    2. Me malupan puchcha gaddi samanya cake thatiyaka thiyala puchcha ganna puluwanda? naththam ewata wenama thati thiyenawada?

    :D thanks:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. yep. 1ml of water normally weigh 1gram
    2. yep. you can use any heat resistant tray, steel,matal,cake trays or even pyrex glass trays.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මෙන්න උණු උණු බඩු!!!

    මෙන්න මම හදපු ඇත්තටම ඇතුලේ මාළු තියන මාළු පාන්!!​

    මේවා හැදුවේ ඊයේ 08-03-2012!! :yes::yes:

    63923409.jpg

    84187064.jpg

    62481111.jpg

    ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න දෙන්න පුළුවන් මාළු පාන්!!!
    :lol::lol::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මම හදපු ඇත්තටම ඇතුලේ මාළු තියන මාළු පාන්!!​

    මේවා හැදුවේ ඊයේ 08-03-2012!! :yes::yes:

    84187064.jpg

    ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න දෙන්න පුළුවන් මාළු පාන්!!!
    :lol::lol::cool::cool:
    :P:P:P:Pකෙළ හැලේ..............!!!!!!
    මගේ ඇසිස්ටන්ට් කියනව කාන්තා දිනය සමරලා වයිෆ්ට කන්න දෙන්න හදන්න ඇතිලු......!!!!
    :baffled::baffled::rofl::rofl:
    දැන් තේරෙනව ද වැඩේ මාර ම සරළයි කියලා......!!!!:yes::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මම හදපු ඇත්තටම ඇතුලේ මාළු තියන මාළු පාන්!!​

    මේවා හැදුවේ ඊයේ 08-03-2012!! :yes::yes:

    63923409.jpg

    84187064.jpg

    62481111.jpg

    ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න දෙන්න පුළුවන් මාළු පාන්!!!
    :lol::lol::cool::cool:

    elama kiri !! :D
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    :P:P:P:Pකෙළ හැලේ..............!!!!!!
    මගේ ඇසිස්ටන්ට් කියනව කාන්තා දිනය සමරලා වයිෆ්ට කන්න දෙන්න හදන්න ඇතිලු......!!!!
    :baffled::baffled::rofl::rofl:
    දැන් තේරෙනව ද වැඩේ මාර ම සරළයි කියලා......!!!!:yes::nerd:

    හා හා හා!! ඔව් ඔව්!:D :D :D ඉතුරු දවස් 364 ම වයිෆ් අපිට කන්න හදල දෙනවා නේ??:P:P;);)