පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්ර කර අතේ නොඇලෙන මිශ්රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න.
thanks

1. yep. 1ml of water normally weigh 1gramMata podi prashna 2k thiyenawa..
1. Me uda post eke jalaya 200g kiyala dala thiyenne 200ml da?
2. Me malupan puchcha gaddi samanya cake thatiyaka thiyala puchcha ganna puluwanda? naththam ewata wenama thati thiyenawada?
thanks
![]()
1. yep. 1ml of water normally weigh 1gram
2. yep. you can use any heat resistant tray, steel,matal,cake trays or even pyrex glass trays.
... me weekend eke hadala balanna one 






මෙන්න මම හදපු ඇත්තටම ඇතුලේ මාළු තියන මාළු පාන්!!
මේවා හැදුවේ ඊයේ 08-03-2012!!
![]()
ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න දෙන්න පුළුවන් මාළු පාන්!!!



කෙළ හැලේ..............!!!!!!





මෙන්න මම හදපු ඇත්තටම ඇතුලේ මාළු තියන මාළු පාන්!!
මේවා හැදුවේ ඊයේ 08-03-2012!!
![]()
![]()
![]()
ඕනේ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න දෙන්න පුළුවන් මාළු පාන්!!!

කෙළ හැලේ..............!!!!!!
මගේ ඇසිස්ටන්ට් කියනව කාන්තා දිනය සමරලා වයිෆ්ට කන්න දෙන්න හදන්න ඇතිලු......!!!!
දැන් තේරෙනව ද වැඩේ මාර ම සරළයි කියලා......!!!!![]()
ඉතුරු දවස් 364 ම වයිෆ් අපිට කන්න හදල දෙනවා නේ??


