This is the coolest thread I have seen for a while.
Wonderful bro..Keep it up!![]()
.



Agreed..Nice Thread For Every One...





මුලදි ටිකක් අමාරුයි වගේ තේරුණාට දෙවනි පාරට හදද්දී නතිං මචං......අනික මහන්සි උනත් ඉතින් ආබාධයක් නෑනේ මචං..."අලපාන්" හරි "ළූණුපාන්" හරි කන්නේ නැතු ව"මාළුපාන්" කනවනේ...බේකරිකාරය ගේ අම්ම මතක් නොකර..........ඒකම මදෑ...!!!!!අඩෙ මාරයි බන් මාලු පාන් ටික දිලිසෙනවා නිකන් කිරි ටොය්යා වගෙ
රෙප්+++
හෑබෑයි ටිකක් විතර මහන්සි වෙන්න වෙනවා නෙද???



Thanks Bro.....ELAMA thama.....Agreed..Nice Thread For Every One...
Keep it Bro...Rep added
GTRZ also commented..You lucky
I'l give this & I'l Ask my wife to prepare like this...![]()

කමක් නැ බං...හදලා කෑව බීව නං ඒ මදෑ...........!!!!!මොකෝ රෙප් කන්න පුළුවනෑ.....!!!!ela ela...oya thread eka digatema aran palayan machoooo..kalin dunnu Soup ekath haduwa...patta rahai ban...
Rep Balu...might give later...



අඩෝ මූ හදල මම දැක්කෙත් නෑ
පට්ටයි![]()
තව හදමු ලොකෙත් නැති ඒව කිඹූලො කීප් ඉට් අප්![]()
කෙල බේරෙනව බන්සිරාවට



ඉතින් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න එපැයිඋඹ ප්රෝෆයිල් එක අපට වහලනේ........නැත්තං පනිවිඩේ බිත්තියේ අලවලා එනවා....දාපු දවසෙම.....![]()

maxxa machan
kibul banis nadda??
rep x 3

ඉතින් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න එපැයි![]()
මම ලැප් එක පිටින් ගෙනිහිල්ල අම්මට පෙන්නුව
හෙට නිවාඩු දවසෙ මේක හැදුවෙ නැත්නම් මම හර්තාල් කරනව වහලට වෙලා![]()

හරි ටොපිය.......එක්කෝ හෙට පෝය දවසේ උඹ අම්ම ගෙන් කනවා...නැත්තං මම උඹේ අම්ම ගෙන් කනවා..මේව දානවට........!!!!!

