කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මාතර කිඹුලා;10371627 said:
    එළකිරි

    bread1.jpg


    අඩේ බලපල්ලා කිඹුලාස් පිටි දාලා හදන්නෙ

    :lol::lol::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    This is the coolest thread I have seen for a while. :love:
    Wonderful bro..Keep it up!
    11.gif


    .

    :yes::yes::yes::yes:Agreed..Nice Thread For Every One...
    Keep it Bro...Rep added

    GTRZ also commented..You lucky:):):)

    I'l give this & I'l Ask my wife to prepare like this...:yes::yes::yes:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ela ela...oya thread eka digatema aran palayan machoooo..kalin dunnu Soup ekath haduwa...patta rahai ban...

    Rep Balu...might give later...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෙ මාරයි බන් මාලු පාන් ටික දිලිසෙනවා නිකන් කිරි ටොය්යා වගෙ
    රෙප්+++
    හෑබෑයි ටිකක් විතර මහන්සි වෙන්න වෙනවා නෙද???
    මුලදි ටිකක් අමාරුයි වගේ තේරුණාට දෙවනි පාරට හදද්දී නතිං මචං......අනික මහන්සි උනත් ඉතින් ආබාධයක් නෑනේ මචං..."අලපාන්" හරි "ළූණුපාන්" හරි කන්නේ නැතු ව"මාළුපාන්" කනවනේ...බේකරිකාරය ගේ අම්ම මතක් නොකර..........ඒකම මදෑ...!!!!!:):yes::yes:
    :yes::yes::yes::yes:Agreed..Nice Thread For Every One...
    Keep it Bro...Rep added
    GTRZ also commented..You lucky:):):)
    I'l give this & I'l Ask my wife to prepare like this...:yes::yes::yes:
    Thanks Bro.....ELAMA thama.....:)
    ela ela...oya thread eka digatema aran palayan machoooo..kalin dunnu Soup ekath haduwa...patta rahai ban...
    Rep Balu...might give later...
    කමක් නැ බං...හදලා කෑව බීව නං ඒ මදෑ...........!!!!!මොකෝ රෙප් කන්න පුළුවනෑ.....!!!!
    :lol::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මූ හදල මම දැක්කෙත් නෑ :(
    පට්ටයි :):)
    තව හදමු ලොකෙත් නැති ඒව කිඹූලො කීප් ඉට් අප් :)
    කෙල බේරෙනව බන් :lol: සිරාවට

    උඹ ප්‍රෝෆයිල් එක අපට වහලනේ........නැත්තං පනිවිඩේ බිත්තියේ අලවලා එනවා....දාපු දවසෙම.....:yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ ප්‍රෝෆයිල් එක අපට වහලනේ........නැත්තං පනිවිඩේ බිත්තියේ අලවලා එනවා....දාපු දවසෙම.....:yes::yes::yes:
    ඉතින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න එපැයි :P

    මම ලැප් එක පිටින් ගෙනිහිල්ල අම්මට පෙන්නුව
    හෙට නිවාඩු දවසෙ මේක හැදුවෙ නැත්නම් මම හර්තාල් කරනව වහලට වෙලා :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    maxxa machan
    kibul banis nadda??
    rep x 3

    ක්‍රොසෙට් බන්ස්, ෆ්රෙන්ච් බ්‍රෙඩ්, බනිස්, කිඹුළ බනිස්(අර බෑන් වෙච්ච අපතයා නෙවෙයි!!) සහ ජෑම් පාන් සෑදීම බෝ දුරට සමාන නිසා එකටම දාන්නම්.........ඇලර්ට් එකේ ඉන්න......මොකද හදනව නම් මම පොත් වලින් අරං නෙවෙයි දාන්නේ.......මම හදලා ෆොටෝ එක්ක දාන්නේ....හදන්න විවේකයක් සෙට් නොවෙන එක තමා මගේ වෘත්තීය ජීවිතයත් එක්ක මට තියන අවුල......!!!!:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න එපැයි :P

    මම ලැප් එක පිටින් ගෙනිහිල්ල අම්මට පෙන්නුව
    හෙට නිවාඩු දවසෙ මේක හැදුවෙ නැත්නම් මම හර්තාල් කරනව වහලට වෙලා :oo:
    :shocked::shocked:හරි ටොපිය.......එක්කෝ හෙට පෝය දවසේ උඹ අම්ම ගෙන් කනවා...නැත්තං මම උඹේ අම්ම ගෙන් කනවා..මේව දානවට........!!!!!:shocked::shocked::sorry: