කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
tnx kimbul machan..ada malu paan heduwa...ela...:P
poddak hayiyayi bn...mokada awula???
:rolleyes:
urbk.jpg

elawalu rotu hadala wage
 

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    යීස්ට් වැඩියෙන් දමා ඇත.....................
    අනික පිපෙන්නට තබා ඇති කාලය මදි....ඒකයි හයි වෙන්නේ...........
    අප්පට බොල..ඒකද සීන් එක...:oo:
    මචන් කරිය දාලා හදල ඉවර වෙලත් පිපෙන්න තියන්න ඔනෙද??:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊස්ට් වෙනුවට...බෙකින්ග් සෝඩා හරි බෙකින්ග් පවුඩර් හරි ගන්න බැරිදෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට බොල..ඒකද සීන් එක...:oo:
    මචන් කරිය දාලා හදල ඉවර වෙලත් පිපෙන්න තියන්න ඔනෙද??:rolleyes:
    කරි මාළුපාන් මෝලිනේ ඔතලා පැක් දෙකක් පිපෙන්න තිබ්බ නම් බඩු සිපිරිට ම එනවා ........
    patis hadanne kohomada? oya wagemada?
    :no::no::no:
    ඊස්ට් වෙනුවට...බෙකින්ග් සෝඩා හරි බෙකින්ග් පවුඩර් හරි ගන්න බැරිදෝ
    :no::no:
    බෑ මචං......
    බේකරි කර්මාන්තයේ පාන් මෝලි හැදිල්ල සහ කන්ෆැක්ෂනිරි බේක් කිරිලි දෙකක්..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machaan micro wave eke owa danna puluwanda and danne kome

    machn puluwannam eggs nati hoda cake 1k hadana hati kyla deepnko
    මික්‍රොෙව්ව් එකේ එච්චර පිපෙන්නේ නෑ බං....තැම්බෙනවා සහ හයිවෙනවා.........
    කේක් නම් ඉතිං ශ්‍රී අයියා ගෙන් තමා අහන්න වෙන්නේ........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වාහ්... වාහ්...ක්‍යා බාත් හේ...කිඹුල් ජී...තුම් බොහොත් අච්චි කුක් හූ...ධන්‍යවාද්....:lol:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    වාහ්... වාහ්...ක්‍යා බාත් හේ...කිඹුල් ජී...තුම් බොහොත් අච්චි කුක් හූ...ධන්‍යවාද්....:lol:
    mokak puk puk puk suck my dick bitch kiwwa :eek: :eek:
     
    Last edited: