කටට රසට මාලු ටිකක් කමු

ElaMans

Member
May 10, 2014
1,268
434
0
වීඩියෝ එක බලනකොට එපා වෙනවා බං.. මොන විස තිබුණත් පණ පිටින් මාලුවෙක් කපනවා.. කලකන්නි හුකන්නලා..

තෑන්ක්ස් මචෝ විස්තරේට..

ඒකනම් එහෙම තමයි බන්... ඒත් මොනවා කරන්නද? බලන් ඉන්න තමා තියෙන්නෙ! :(
 
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මන් දන්නවා බන්. උන්ගෙ කෑම වලින් ප්‍රධාන කෑමක් තමයි මාලු. හැබැයි බාගෙට අමුවෙන්. කොටින්ම මාලුවා කෑම මේසෙට එත්දිත් පන තියෙනවා. :baffled:

    Masiyaටත් Fugu Licence එකක් තියෙනවාද? :rolleyes:

    19s idan balapan, maluvata pana thiyeneva :growl::growl::growl::growl:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ඔය තරම් අවදානමක් තියාගෙන කෑම කන්නේ මොකටද බන් ?:eek::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අ&^%%$ට *^%$$යි!!!!!!!!!!
    ඕතුන් ඉන්නව මෙහෙත්, අපි කියන්නේ පේත්තයො කියලා. නොදකිං ඇම කාල බෑව ම රබර් බෝලෙ වගේ පිම්බෙනවා ආගිරි ගාන සවුන්ඩ් එකක් එක්ක......
    ඔය මාළුව ප්‍රිපෙයාර් කරන්නේ පන පිටින්.........
    අම්මෝහ්...මට නම් එපෝ.....
    @@ දෙක හීතල වෙනව ටොක්සින් ඩෝස් එක දැක්කම........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෝස්ට් එක විතරයි බැලුවේ වීඩියෝ එක බැලුවේ නෑ.
    මොකද වීඩියෝ එක බලන්න කලින් ඔක්කොම පෝස්ට් කියවපු නිසා විඩියෝ එක මොකක්ද කියලා දැන ගත්තා. ඉතිං සතෙක්ව පණ පිටින් කපනව බලා ඉන්න බෑ. :(

    පෝස්ට් එක නිසා අලුත් දෙයක් ඉගෙන ගත්තා මචං. වටින පෝස්ට් එකක්. :D