කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek::oo::(:(
    තේරුනේ නැහැ තරියෝ ,,,
    මේ මු කියන්නේ පුළුවන් කියලා ...
    ඉතිං උබත් වරෙන්කො :love:

    මූ තනියම කනවා මචෝ අර බඩ තඩියත් එක්ක ... කකුළුවෙක් කාපු කාලයක් මතක නෑ :no::dull: යමන් උඹත් එනවනම් ;)
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    තු තොපි ..... :dull::dull::dull:
    බොහොම අමාරුවෙන් ජාමේ බේරාගන්න ගත්ත උත්සාහය වතුරේ :(:(:(

    ඔයා සචිත්ගෙ අක්කද? නංගිද? :baffled::rofl:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අඩේ.. මේ කෑම recepe දාන වැඩේ නම් ආනන්තරීය පුණ්‍ය කර්මයක් අප්පා..:lol:
    බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මාළු ඇඹුල් තියල් හැදුවා.. මේකත් try කොරන්ඩ ඕනේ..:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ තනියම කනවා මචෝ අර බඩ තඩියත් එක්ක ... කකුළුවෙක් කාපු කාලයක් මතක නෑ :no::dull: යමන් උඹත් එනවනම් ;)
    මම තොට දෙන්න එන්න කිව්වම තෝ මොකක් ද කිව්වේ ගස් ගෝණ.........:growl::growl::growl::growl:
    අහගන්න එපා මගෙන්..............

    මිරිස් & මෙනේරි ලැබුණා.....
    මෙනේරි කැද හදන හැටි ත්‍රෙඩ් එකක් දාංඥ්ඤ‘.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම තොට දෙන්න එන්න කිව්වම තෝ මොකක් ද කිව්වේ ගස් ගෝණ.........:growl::growl::growl::growl:
    අහගන්න එපා මගෙන්..............

    මිරිස් & මෙනේරි ලැබුණා.....
    මෙනේරි කැද හදන හැටි ත්‍රෙඩ් එකක් දාංඥ්ඤ‘.........

    ඇයි යකෝ කව්පි එක දුන්නේ නැද්ද අර හොරිකඩයා ? :shocked: මෙනේරි දැක්කෙත් ඊයේ බන් :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිවිතේට කකුළුවෝ කළා නැහැ බොලව් .....ඇලජික්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    නියම වැඩක් කිබුලෝ ;)
    එත් මම කකුළුවෝ කන්න ආසා නැ නේ :no:
    නැද්ද ඔය දැල්ලෝ එහෙම රසට හදන විදිහක් :cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹ ඇවිදින කොටත් පොඩි සොත්තියක් තියන නිසා කෑවට අවුලක් නැති වෙයි.........:):baffled::baffled::baffled:

    :frown::frown::frown::frown: ඊළඟ පාර sweet & sour crocodile recipiyak හදන හැටි දානවා හරිද :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම වැඩක් කිබුලෝ ;)
    එත් මම කකුළුවෝ කන්න ආසා නැ නේ :no:
    නැද්ද ඔය දැල්ලෝ එහෙම රසට හදන විදිහක් :cool:
    තියනවා............:)

    පුරවන ලද දැල්ලන් -http://www.elakiri.com/forum/showthread.php?t=1352925

    හොට් බැටර්ඩ් දැල්ලෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1263779
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගෙදර ඈ...............
    ක්ලිනික් එකට ආවොත් දත් ටික ගලවනව ඇරෙන්න ඕව බෑ.........:nerd:
    :oo:
    හරි බන් ,,,
    හවස ඇවිල්ලා දත් ටික සුද්ද කරගෙන(කොහොමත් උබව හම්බවෙන්න එනවා කියන්නේ දත් ගැලවෙනවනේ:lol:)
    හවසට කකුළුවෝ කමු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown::frown::frown: ඊළඟ පාර sweet & sour crocodile recipiyak හදන හැටි දානවා හරිද :dull::dull::dull:
    අනේ උඹේයි මගෙයි ස්වීට් & සවර් රෙසිපි.........................:dull::dull:
    ඕව ඕන නෑ......
    පොල්සම්බලක් හදන හැටි දාපං කෝ...........:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි තවම ඔයාල වගේ හැට පැනලා හොට ඇනිල නෙමෙයි ඉන්නේ :no::no::no:
    තවම 16යි මාසයයි :cool::cool::cool:
    ඒක තේරෙනව ආච්චි වොයිස් එකෙන් ම........


    මේකට නම් සිදෙයි.....
    හොක්...හොක්..........:lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ තනියම කනවා මචෝ අර බඩ තඩියත් එක්ක ... කකුළුවෙක් කාපු කාලයක් මතක නෑ :no::dull: යමන් උඹත් එනවනම් ;)
    :lol::lol::lol:
    කවුද උරාජ්ද,,,
    එල එල මචෝ.
    මම අරුන්ව සෙට්කරගෙන උබව කියන්නම්කෝ :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙද්දකින්...........:dull::dull::dull:
    පැනපිය ළිදේ අනාතයා..............
    තෝ ඒරොප්පෙ ද?:growl::growl:

    රිදුනා :(

    මෙහ් කව්පි හම්බුනේ නැද්ද කියපන් :frown: