ඇයි යකෝ කව්පි එක දුන්නේ නැද්ද අර හොරිකඩයා ?මෙනේරි දැක්කෙත් ඊයේ බන්
![]()
මෙනේරි....?? ඒ මොනවද ඒ.....?? කව්පි....?? මම දන්නේ නෑ.... උඹ එදා දුන්න බෑග් එක , එහෙම්පිටින්ම කිඹුල් මාමට ඩිලිවරි කරා...... 
ඇයි යකෝ කව්පි එක දුන්නේ නැද්ද අර හොරිකඩයා ?මෙනේරි දැක්කෙත් ඊයේ බන්
![]()
මෙනේරි....?? ඒ මොනවද ඒ.....?? කව්පි....?? මම දන්නේ නෑ.... උඹ එදා දුන්න බෑග් එක , එහෙම්පිටින්ම කිඹුල් මාමට ඩිලිවරි කරා...... 
රිදුනා
මෙහ් කව්පි හම්බුනේ නැද්ද කියපන්![]()
යකෝ කව්පියක් තියා මෙනේරියක් මම දැක්කේ නෑ ඒකේ...... මම හිතුවේ මිරිස් වගයක් කියලා.... මම ඒක එහෙම්මම කිඹුල් මාමිට ගිහින් දුන්නා.....
ඈතුලේ කව්පි තිබ්බද..... මෙනේරිද මොකක්ද ඒවා තිබ්බද මම දන්නේ නෑ..... මම හිතුවේ ඒක මිරිස් වගයක් කියලා..... මම ඩිලිවරි එකේ තියෙන දේවල් බලන්න ගියේ නෑ...... 
තිබුණා ...තිබුණා....
පල්ලෙම...............![]()
ඕක කලින් කියන්න තිබ්බනේ.......
අර එකෙක් සැක කරලා මාව......
තව ටිකකින් ඕකා, ඕක කිරලා බලන්න කියයිද දන්නෙත් නෑ......

ජිවිතේට කකුළුවෝ කළා නැහැ බොලව් .....ඇලජික්
) 


ඔතන තියෙන සෝයා සහ ඔයිස්ටර් සෝස් බාල එව්වා. ඕක ගන්න එපා. නියම රස එන්නේ නෑ.

හොද ඒව දාන්න පුළුවන් මස්සිනා.....ඔතන තියෙන සෝයා සහ ඔයිස්ටර් සෝස් බාල එව්වා. ඕක ගන්න එපා. නියම රස එන්නේ නෑ.


කන්නේනම් නැහැ එත් කෙල ඉනුවා කටට.එල ++++
මේක නේ මම ඕව හදල සෑහෙන කාලෙකට පස්සේ ත්රෙඩ් එක දාන්නේ.............අඩේ අෆ්ෆා කෙල හැලේ කට දෙපැත්තෙන්ම කිව්වලු.......... පට්ට ලොක්කයියේ....... ඔන්න සැලකුවා එක්ක හොඳේ.......![]()

maha paw wadak![]()
දැන් කියපල්ල කෝ එහෙනම් පව් නොවන ඒවා..........Sirawatama kiyanne paw bun![]()


මේක නේ මම ඕව හදල සෑහෙන කාලෙකට පස්සේ ත්රෙඩ් එක දාන්නේ.............
නැත්තං බඩේ අමාරුව හැදෙනව ඩෙෆා අනිවා!!!!![]()



