කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    දැන් කියපල්ල කෝ එහෙනම් පව් නොවන ඒවා..........
    ජෛන මහාවීර ගේ ඉගැන්වීම් වලට අනුව තතස් වලටත් පණ තියනවා.....:sorry::eek:

    Ehema newe snaayu thiyena unta ridenawane bun :sorry: Man dakka kakkuntonwa hadana video ekak. Pana pitin adu galola depaththe pothu galonawa. Nikan hithapan ape atha paya adala galewwoth kohoma daneida? :sorry: Wadiya oni na niya poththak adala balapan danena hati. Unta kaa gahanna katha karanna bari hinda ithin unta karanna deyak na :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹ කියන දේට එකගයි සහ උඹ වෙජිටේරියන් කෙනෙක් නම් මම කියන්නේ ප්‍රතිපත්තිය දිගටම ගෙනියපං, ඒක උඹේ දෙයක්.
    ඒ නිසා තමා මාළු කඩේ කින් අර ගන්නේ. එන කොට පණ ගිහින් නිසා.

    ප.ලි. උඹත් එක්කක අවුලක් නෑ මචං...මොකද කියන්නේ ඇත්ත නේ.
    නමුත් මම මේව දාන්නේ මේකෙ විශේෂයෙන් ම කොල්ලන්ට කෙල්ලන් ගේ ගෑස් බලන්නේ නැතුව මොනව හරි කන්න හදා ගන්න හැටි කියල දෙන්න.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටට කියලා දැක්කා... දාලා තියෙන්නෙ දත් කිඹුලා..
    මං හිතුවා මේක දත් ගැන මොකක් හරි ත්‍රෙඩ් එකක් කියලා..
    කමක් නෑ හොද කෑමක් නේ..
    හොද්ද දිහා බලාගෙන මාරි විස්කෝතු පැකට් 1ක් කෑවා :love:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    උඹ කියන දේට එකගයි සහ උඹ වෙජිටේරියන් කෙනෙක් නම් මම කියන්නේ ප්‍රතිපත්තිය දිගටම ගෙනියපං, ඒක උඹේ දෙයක්.
    ඒ නිසා තමා මාළු කඩේ කින් අර ගන්නේ. එන කොට පණ ගිහින් නිසා.

    ප.ලි. උඹත් එක්කක අවුලක් නෑ මචං...මොකද කියන්නේ ඇත්ත නේ.
    නමුත් මම මේව දාන්නේ මේකෙ විශේෂයෙන් ම කොල්ලන්ට කෙල්ලන් ගේ ගෑස් බලන්නේ නැතුව මොනව හරි කන්න හදා ගන්න හැටි කියල දෙන්න.

    Ah eka amathaka karapanko. E machan me. Bokken kiyanne man mokuth kaama hadanna danne na. Normal dewal hadana hatith daannako. Parippu anun manun wage. Owwa gedara udaviyagen ahanna giyama daahak byt wela ahaganna wenne :( Ube kaama ekata mokuth kiwwe na bun man kiwwe saththu gana mata hithena de :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ah eka amathaka karapanko. E machan me. Bokken kiyanne man mokuth kaama hadanna danne na. Normal dewal hadana hatith daannako. Parippu anun manun wage. Owwa gedara udaviyagen ahanna giyama daahak byt wela ahaganna wenne :( Ube kaama ekata mokuth kiwwe na bun man kiwwe saththu gana mata hithena de :D
    ඒකනෙ බං කිව්වෙ අවුලක් නෑ කියල......මගේ හතුරෙක් වුණත් ඇත්ත නම් කියන්නේ, හතුරෙක් කියනව කියල ඇත්ත වෙනස් වෙන්නේ නෑ නේ............

    එදිනෙදා කෑම මෙගා කුකරි ත්‍රෙඩ් එකක් දාන්න හිතං ඉන්නේ, පරිප්පු, කරවල බැදුම්, සම්බෝල, මැල්ලුං, අල හොදි, විනාකිරිට උයපු මාලු වගේ ඒවා දාන්න..........:D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඒකනෙ බං කිව්වෙ අවුලක් නෑ කියල......මගේ හතුරෙක් වුණත් ඇත්ත නම් කියන්නේ, හතුරෙක් කියනව කියල ඇත්ත වෙනස් වෙන්නේ නෑ නේ............

    එදිනෙදා කෑම මෙගා කුකරි ත්‍රෙඩ් එකක් දාන්න හිතං ඉන්නේ, පරිප්පු, කරවල බැදුම්, සම්බෝල, මැල්ලුං, අල හොදි, විනාකිරිට උයපු මාලු වගේ ඒවා දාන්න..........:D

    Ow bun uyanna igena ganna oni ikmanata. Man inne lankawe newe. Mehe parippui bathui kaawath rupiyal 100 painawa. Denneth bath koppayai. Denna hithenawa koppen bedana ekaage muna samboola wenna :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට කටට කෙළ උනන්න්න, මානසිකව වැටෙන්න, වැටිලා @ තලා ගන්න මේක බම්ප් කරන්නේ ෂින්හළු!